• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටික්ටොක් බැලූ බවට කෝප වී පුතුගේ තට්ටම් ප්‍රදේශය යකඩ කූරකින් පිළිස්සූ පියෙකු අත්අඩංගුවට

1 April 2026
in දේශීය, පුවත්
ටික්ටොක් බැලූ බවට කෝප වී  පුතුගේ තට්ටම් ප්‍රදේශය යකඩ කූරකින්  පිළිස්සූ පියෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාඩම් නොකර ජංගම දුරකථනයෙන් ටික්ටොක් (TikTok) බලමින් සිටි බව පවසමින් සිය 13 හැවිරිදි බාලවයස්කාර පුත්‍රයාගේ තට්ටම් ප්‍රදේශය රත් කළ යකඩ කූරකින් පුළුස්සා තුවාල සිදු කළ පියෙකු දෙණියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලී වැඩට ගොස් සිටි පියාට සිය ජංගම දුරකථනය නිවසේ අමතක වී ගොස් ඇති අතර, එම අවස්ථාවේදී දරුවන් එය ගෙන ටික්ටොක් වීඩියෝ නරඹා ඇත. පසුව වැඩ ඇරී නිවසට පැමිණි පියා දරුවන්ට පාඩම් කරන ලෙස පවසා රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට ගොස් තිබෙනවා. මඳ වේලාවකින් දරුවන් පාඩම් කරන්නේදැයි සොයා බැලීමට ගිය අවස්ථාවේදී ඔවුන් නැවතත් දුරකථනයෙන් ටික්ටොක් නරඹමින් සිටිනු දැක උරණ වූ පියා, ලිපේ රත් වෙමින් තිබූ යකඩ කූරක් ගෙන දරුවාගේ පිටුපස ප්‍රදේශය මෙලෙස පුළුස්සා ඇති බවයි වාර්තා වන්නේ.
පසුව පාසල් ගිය මෙම සිසුවා පිළිබඳව තොරතුරු දැනගත් විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වී ඔහුව දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා සිසුවා මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පවුලේ තත්ත්වය සොයා බැලීමට නිවසට ගිය දෙණියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරත්න මහතාට දක්නට ලැබී ඇත්තේ එම නිවසේ ආහාරයට ගැනීමට කිසිවක් නොමැති තරම් අන්ත අසරණ තත්ත්වයක ඔවුන් පසුවන බවයි. දරුවන්ගේ සහ බිරිඳගේ අසනීප තත්ත්වය දුටු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තමන් සතුව තිබූ මුදල් එකතු කර එම පවුලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙනවිත් දීමට කටයුතු කිරීමද විශේෂත්වයක්.
Post Views: 2
Previous Post

නිවසකට ගිනි තබා පුද්ගලයන් ඝාතනය කිරීමට තැත්කළ සැකකරු ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගනී

Next Post

ඉරාන පොකුරු බෝම්බ ප්‍රහාරයකින් 11 හැවිරිදි දැරියකට බරපතළ තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන පොකුරු බෝම්බ ප්‍රහාරයකින්  11 හැවිරිදි දැරියකට බරපතළ තුවාල

ඉරාන පොකුරු බෝම්බ ප්‍රහාරයකින් 11 හැවිරිදි දැරියකට බරපතළ තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෝලීය වෙළඳපොලේ  බ්‍රෙන්ට් බොරතෙල් මිල  ඩොලර් 100 මට්ටමෙන් පහළට

ගෝලීය වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 100 මට්ටමෙන් පහළට

1 April 2026
යුද්ධය නතර කිරීමට  ලෝක රාජ්‍ය නායකයන් මැදිහත් විය යුතුයි

යුද්ධය නතර කිරීමට ලෝක රාජ්‍ය නායකයන් මැදිහත් විය යුතුයි

1 April 2026
ලක්නව් සුපර් ජයන්ට්ස්  සහ දිල්ලි කැපිටල්ස්  අතර අයි.පී.එල්. තරගය අද

ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර අයි.පී.එල්. තරගය අද

1 April 2026
මෙවර අලුත් අවුරුද්ද ජනතාවට  සුබ වෙන එකක් නැහැ

මෙවර අලුත් අවුරුද්ද ජනතාවට සුබ වෙන එකක් නැහැ

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක  හදිසියේම මියයයි

විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක හදිසියේම මියයයි

1 April 2026
2026 වසරේ මුල් මාස දෙකේදී  විදේශීය ජංගම ගිණුමේ  ඩොලර් මිලියන 487ක අතිරික්තයක්

2026 වසරේ මුල් මාස දෙකේදී විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 487ක අතිරික්තයක්

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved