• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගූගල් වෙතින් සුපිරි පහසුකමක් ඊමේල් අහිමි කර නොගෙන Gmail ID එක වෙනස් කිරීමට අවස්ථාව

1 April 2026
in පුවත්, විදෙස්
ගූගල් වෙතින් සුපිරි පහසුකමක් ඊමේල් අහිමි කර නොගෙන  Gmail ID එක වෙනස් කිරීමට අවස්ථාව
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පරිශීලකයන් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ සුවිශේෂී පහසුකමක් හඳුන්වා දීමට ගූගල් (Google) සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔබගේ පැරණි ඊමේල් පණිවිඩ (Emails) කිසිවක් අහිමි කර නොගෙන ඔබගේ Gmail ලිපිනය (Gmail ID) වෙනස් කිරීමට මින් ඉදිරියට හැකියාව ලැබෙනු ඇත. පසුගිය වසරේ අගභාගයේ සිට ගූගල් සමාගම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටි අතර, දැන් එය ලොව පුරා සිටින සියලුම පරිශීලකයන් වෙත ලබා දීමට ඔවුන් කටයුතු කරමින් සිටී
මේ පිළිබඳව සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චායි (Sundar Pichai) මහතා පවසා ඇත්තේ, “2004 වසර ඉතා හොඳ වසරක් තමයි, නමුත් ඔබේ Gmail ලිපිනය තවදුරටත් ඒ කාලයේම හිරවෙලා තියෙන්න අවශ්‍ය නැහැ” යනුවෙනි. ඔබ කුඩා කාලයේදී හෝ මීට වසර ගණනාවකට පෙර දැමූ ගැලපෙන්නේ නැති ඊමේල් ලිපිනයන් වෙනස් කිරීමට මෙය කදිම අවස්ථාවකි
Post Views: 9
Previous Post

ඉරාන පොකුරු බෝම්බ ප්‍රහාරයකින් 11 හැවිරිදි දැරියකට බරපතළ තුවාල

Next Post

දකුණු කොරියාවේ Kospi දර්ශකය 8% ඉක්මවා යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved