• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කළුතර සිට ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව අද (අප්‍රේල් 1) පස්වරු 2.00ට නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර 20ත් 30ත් අතර පමණ අගයක් ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බව සඳහන් වේ. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

2026 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

Next Post

කටාර් එයාර්වේස් වෙතින් නවතම ගුවන් ගමන් කාලසටහන නිකුත් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Silver Age Centre වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

Silver Age Centre වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

1 April 2026
පළාත් පාලන ආයතනවල  කසළ කළමනාකරණයට  දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

කටාර් තෙල් නෞකාවකට  ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ඉරාන යුද්ධයෙන්  සති කිහිපයකින් ඉවත් වන බවට  ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Silver Age Centre වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

Silver Age Centre වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

1 April 2026
පළාත් පාලන ආයතනවල  කසළ කළමනාකරණයට  දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණයට දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved