• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණයට දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

1 April 2026
in දේශීය, පුවත්
පළාත් පාලන ආයතනවල  කසළ කළමනාකරණයට  දකුණු කොරියාවේ තාක්ෂණික සහාය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන මගින් එක්රැස් කරනු ලබන කසළ ඵලදායී සම්පතක් බවට පත් කර ගැනීම සඳහා දකුණු කොරියාවේ විශේෂඥ සහාය ලබා දීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් අද (01) ආරම්භ විය. දකුණු කොරියාවේ කුමී විශ්වවිද්‍යාලය, නැනෝටෙක් ආයතනය සහ හන්යොන් අධ්‍යාපන පදනම නියෝජනය කරමින් පැමිණි නියෝජිත පිරිසක් බේරුවල නගර සභා භූමියේදී මෙහි මූලික පියවර තැබූහ.
කසළ කළමනාකරණය පිළිබඳ නවීන දැනුම සහ අත්දැකීම් මෙරටට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය (Nano Technology) භාවිත කරමින් කසළ දහනය කිරීම සහ එමගින් ප්ලාස්ටික් නිෂ්පාදනය කර ගැනීම වැනි උසස් තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා බේරුවලදී විශේෂ වැඩමුළුවක් ද සංවිධානය කර තිබුණි.
බේරුවල නගරාධිපති එන්.ඒ.එම්. මාබාසිම් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, මෙම ව්‍යාපෘතිය මගින් මෙරට නගර සභා සහ ප්‍රාදේශීය සභා මුහුණ දෙන කසළ ගැටලුවට තිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. කසළ යනු බැහැර කළ යුතු දෙයක් නොව, නිසි කළමනාකරණය තුළින් ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකි සම්පතක් බව මෙහිදී අවධාරණය කෙරිණි.
Post Views: 2
Previous Post

කටාර් තෙල් නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

Next Post

Silver Age Centre වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

1 April 2026
ඊශ්‍රායලයේ හොලොන් නගරයට  ඉරානයෙන්  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හොලොන් නගරයට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

1 April 2026
දිවයින පුරා  තොරතුරු තාක්ෂණය බලගැන්වීමට ඩිජිසවි’ ව්‍යාපෘතිය  නිල වශයෙන් ඇරඹේ

දිවයින පුරා තොරතුරු තාක්ෂණය බලගැන්වීමට ඩිජිසවි’ ව්‍යාපෘතිය නිල වශයෙන් ඇරඹේ

1 April 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

1 April 2026
ඊශ්‍රායලයේ හොලොන් නගරයට  ඉරානයෙන්  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හොලොන් නගරයට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved