• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

වෙම්බන්යාමා අභිබවා යමින් නිකොලා ජොකික් ඩෙන්වර් කණ්ඩායමට තියුණු ජයක් ගෙන දෙයි

5 April 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
වෙම්බන්යාමා අභිබවා යමින්  නිකොලා ජොකික් ඩෙන්වර් කණ්ඩායමට  තියුණු ජයක් ගෙන දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අතිශය උද්යෝගිමත් තරගයකින් පසු සැන් ඇන්ටෝනියෝ ස්පර්ස් කණ්ඩායමේ පිට පිට තරග 11 ක ජයග්‍රාහී ගමන නතර කිරීමට ඩෙන්වර් නගට්ස් කණ්ඩායම සමත් වී තිබේ. මෙහිදී ලීගයේ වටිනාම ක්‍රීඩකයා හෙවත් එම්.වී.පී. සම්මානය සඳහා ප්‍රධාන වශයෙන්ම තරග වදින ක්‍රීඩකයින් දෙදෙනෙකු වන නිකොලා ජොකික් සහ වික්ටර් වෙම්බන්යාමා එකිනෙකාට එරෙහිව විශිෂ්ට දක්ෂතා දැක්වීම විශේෂත්වයකි.
තෙවරක්ම ලීගයේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනූ සර්බියානු ජාතික ජොකික්, මෙම තරගයේදී ඩෙන්වර් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 40 ක් ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූයේය. අතිකාල දක්වා ඇදී ගිය මෙම උණුසුම් තරගයෙන් ඩෙන්වර් කණ්ඩායම ලකුණු 136-134 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ ඔවුන්ගේ පිට පිට 8 වන ජයග්‍රහණයද සනිටුහන් කරමිනි. ප්‍රංශ ජාතික වෙම්බන්යාමා ස්පර්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 34 ක් රැස් කරමින් පෙරමුණ ගත් අතර, තරගයේ සිව්වන වටයේදී ඔවුන් ලකුණු 107-96 ක් ලෙස ඉදිරියෙන් සිටියද එම වාසිය අවසන් මොහොතේ ගිලිහී ගියේය.
තරගයෙන් අනතුරුව මෙම සුපිරි ක්‍රීඩකයින් දෙදෙනාම එකිනෙකාගේ දක්ෂතා දැඩි ලෙස ඇගයීමට ලක් කිරීමටද අමතක නොකළහ. ජොකික් සඳහන් කළේ වෙම්බන්යාමාට එරෙහිව ක්‍රීඩා කළ පළමු දවසේදීම ඔහු මේ ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව තමා දැන සිටි බවත්, පැසිපන්දු ඉතිහාසයේ බිහි වූ සුවිශේෂීම ක්‍රීඩකයා වීමට ඔහුට අවස්ථාවක් පවතින බවත්ය. ඒ වෙනුවෙන් අදහස් දැක්වූ වෙම්බන්යාමා කියා සිටියේ මෙය තමා ක්‍රීඩා කළ සුපිරිම සහ විනෝදජනකම තරගයක් බවත්, ලෝකයේ ඉන්න හොඳම ප්‍රහාරාත්මක ක්‍රීඩකයා වන ජොකික් සිටින කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කිරීමට ලැබීම විශාල අත්දැකීමක් බවත්ය. මෙම කණ්ඩායම් දෙකම මේ වන විටත් අප්‍රේල් 18 වනදා ආරම්භ වන ප්ලේ-ඕෆ් වටය සඳහා සුදුසුකම් ලබා අවසන්ය.
Post Views: 3
Previous Post

කුසලානයක අභිමානයද? නැතහොත් ප්‍රිමියර් ලීගයේ රැඳී සිටීමද?

Next Post

අලුත් ක්‍රීඩාංගණයේ සමාරම්භක තරගයේදීම ලුයිස් සුවාරස්ගෙන් සහ මෙසීගෙන් ඉන්ටර් මියාමි කණ්ඩායමට ගෝල

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක්  රජය ආරක්ෂා කරගත  යුතු බව තිල්වින් සිල්වා පවසයි

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් රජය ආරක්ෂා කරගත යුතු බව තිල්වින් සිල්වා පවසයි

5 April 2026
ලාෆ්ස් ගෑස් මිලත් අද  මධ්‍යම රාත්‍රියේ සිට  රුපියල් 1070 කින් ඉහළට

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1070 කින් ඉහළට

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved