• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

මැයි හෝ ජූනි වනවිට සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද හිරු මුදුන් වෙයි

6 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
මැයි හෝ ජූනි වනවිට  සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ මැයි හෝ ජූනි මාසය වනවිට මෙරටට සුපුරුදු වර්ෂාපතනය ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. අද (06) පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ නිරිතදිග මෝසම් තත්ත්වය ආරම්භ වීමත් සමඟ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර අප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින බැවින් අද දහවල් 12:13ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් විය. පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ බැස ඇති අතර ඒ හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ද පියවර ගෙන තිබේ.
ඒ අනුව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවලට අද (06) රාත්‍රී 08 සිට හෙට (07) උදෑසන 08 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. මීට අමතරව මඩකලපුව ප්‍රදේශයේ පවතින දැඩි ජල හිඟය කළමනාකරණය සඳහා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව මගින් නව ජල බවුසර් රථයක් පරිත්‍යාග කිරීමට ද පියවර ගෙන තිබේ.
Post Views: 2
Previous Post

උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම් 1,000 ඉක්මවයි

Next Post

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

Editor TTV News

Editor TTV News

Next Post
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සංචාරක ප්‍රවර්ධනයට  හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

සංචාරක ප්‍රවර්ධනයට හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

6 April 2026
උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

6 April 2026
වසර තුනකට පසු  ජාතික තරුණ සේවා නාට්‍ය පාසල  යළි ඇරඹෙයි

වසර තුනකට පසු ජාතික තරුණ සේවා නාට්‍ය පාසල යළි ඇරඹෙයි

6 April 2026
ඇමති නලින්ද ජයතිස්ස ලෙස  පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයා  යළි රිමාන්ඩ්

ඇමති නලින්ද ජයතිස්ස ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංචාරක ප්‍රවර්ධනයට  හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

සංචාරක ප්‍රවර්ධනයට හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

6 April 2026
උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved