• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජපාන කොටස් වෙළඳපොළට ඩොලර් බිලියන 18ක දැවැන්ත විදේශ ආයෝජන

9 April 2026
in පුවත්, විදෙස්
ජපාන කොටස් වෙළඳපොළට  ඩොලර් බිලියන 18ක දැවැන්ත  විදේශ ආයෝජන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ සටන් විරාම ගිවිසුමත් සමඟ ඇති වූ දේශපාලනික ස්ථාවරත්වය හමුවේ, අප්‍රේල් 04 වැනිදායින් අවසන් වූ සතිය තුළ විදේශ ආයෝජකයන් ජපාන කොටස් වෙළඳපොළ වෙත යෙන් ට්‍රිලියන 2.96ක (ඇමරිකානු ඩොලර් බිලියන 18.65ක) විශාල ආයෝජනයක් සිදු කර තිබේ. මෙය පසුගිය සති තුන පුරාම විදේශ ආයෝජකයන් සිය මුදල් ඉවත් කර ගැනීමේ ප්‍රවණතාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමකි.
සටන් විරාම පුවතත් සමඟ නිකේයි (Nikkei) දර්ශකය 5.39%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර, මීට අමතරව ජපාන රජයේ බැඳුම්කර සඳහා ද ඩොලර් බිලියන ගණනක විදේශ ආයෝජන ගලා ඒම විශේෂත්වයකි. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ දේශපාලනික ස්ථාවරත්වයට අමතරව ජපානයේ මූල්‍ය වර්ෂය ආරම්භ වීම වැනි කාලීන සාධක ද මෙම ආයෝජන ඉහළ යාමට හේතු වූ බවයි.
Post Views: 0
Previous Post

ත්‍රිරෝද රථයක එකවර මගීන් 14ක් ප්‍රවාහනය කළ රියදුරෙකු කොස්ලන්දේදී අත්අඩංගුවට

Next Post

කැම්පර්ඩවුන්හිදී පුද්ගලයෙකුට මිටියකින් පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඉරාන සටන් විරාමය පිටුපස සිටි  රහසිගත මැදිහත්කරු හෙළිවේ

HR මෘදුකාංග ක්ෂේත්‍රයට  පිවිසීමේ සූදානමකින්  Anthropic සමාගම Workday හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා  බඳවා ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved