• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සොරකම් කරන ලද විද්‍යුත් බයිසිකල් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වොලොන්ගොන්හිදී අත්අඩංගුවට

9 April 2026
in පුවත්, විදෙස්
සොරකම් කරන ලද  විද්‍යුත් බයිසිකල් දෙකක් සමඟ  සැකකරුවන් දෙදෙනෙකු  වොලොන්ගොන්හිදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ වොලොන්ගොන් ප්‍රදේශයේදී විද්‍යුත් බයිසිකල් (e-bikes) සොරකම් කිරීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව තිබේ. පසුගිය අප්‍රේල් 07 සහ 08 දිනවලදී මෙම සොරකම් සිදුව ඇති බව වාර්තා වේ.
පළමු සොරකම පසුගිය අඟහරුවාදා ග්විනිවිල් (Gwynneville) ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයකදී සිදුව ඇති අතර, දෙවන සොරකම ඊට පැය 24ක් ගත වීමටත් පෙර වොලොන්ගොන්හි අවන්හලක් ඉදිරිපිටදී සිදුව ඇත. වොලොන්ගොන් පොලිස් දිස්ත්‍රික්කයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ (අප්‍රේල් 08) පස්වරුවේ වයස අවුරුදු 20 සහ 29ක් වූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 20 හැවිරිදි තරුණයාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු අද (අප්‍රේල් 09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 29 හැවිරිදි අනෙක් සැකකරුට කොන්දේසි සහිත ඇප ලබා දී ඇති අතර ඔහු එළඹෙන මැයි මස 26 වනදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය. සොරකම් කරන ලද බයිසිකල් දෙකම සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර ඒවා නැවත අයිතිකරුවන් වෙත භාර දී ඇත.
Post Views: 0
Previous Post

IMF පස්වන සහ හයවන මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට අද අත්සන් තැබේ

Next Post

මුණුපුරාගේ පොලු පහරකින් 82 හැවිරිදි මිත්තණිය තඹුත්තේගමේදී ඝාතනය කෙරෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඉරාන සටන් විරාමය පිටුපස සිටි  රහසිගත මැදිහත්කරු හෙළිවේ

HR මෘදුකාංග ක්ෂේත්‍රයට  පිවිසීමේ සූදානමකින්  Anthropic සමාගම Workday හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා  බඳවා ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved