• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රමිතියෙන් තොර ගිනිකෙළි විකුණන අයට එරෙහිව දැඩි නීතිමය පියවර

10 April 2026
in දේශීය, පුවත්
ප්‍රමිතියෙන් තොර  ගිනිකෙළි විකුණන අයට එරෙහිව  දැඩි නීතිමය පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ ගිනිකෙළි භාවිතය හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ ෆෙඩ්රික් වුට්ලර් මහතා අවධාරණය කරයි. විශේෂයෙන්ම ළමුන් ගිනිකෙළි හැසිරවීමේදී වැඩිහිටි මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
ප්‍රමිතියෙන් තොර ගිනිකෙළි නිෂ්පාදනය කරන, ප්‍රදර්ශනය කරන හෝ අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පවරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී දැඩි අනතුරු ඇඟවීමක් කළේය. එවැනි අනාරක්ෂිත නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම්ව සිටී.
Post Views: 6
Previous Post

අධි ආරක්ෂිත කලාප සීමා අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස්

Next Post

ජනපතිගේ බිලියන 100 සහන පැකේජයට IMF ප්‍රසාදය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ටැටූ ශිල්පියෙකු පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

12 April 2026
ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ගණිත ගුරුවරියක සිය ශිෂ්‍යයෙකු සමඟ පැවැත්වූ රහසිගත සබඳතාවක් හෙළි වෙයි

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටැටූ ශිල්පියෙකු පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

ටැටූ ශිල්පියෙකු පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

12 April 2026
ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ගණිත ගුරුවරියක සිය ශිෂ්‍යයෙකු සමඟ පැවැත්වූ රහසිගත සබඳතාවක් හෙළි වෙයි

ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ගණිත ගුරුවරියක සිය ශිෂ්‍යයෙකු සමඟ පැවැත්වූ රහසිගත සබඳතාවක් හෙළි වෙයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved