• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% දක්වා ඉහළට

ස්ත්‍රී පුරුෂ පරතරය අවම වෙයි

10 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව  97.4% දක්වා ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කරගනිමින් මෙරට සමස්ත සාක්ෂරතාව 2024 වසර වන විට 97.4% දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 2012 වසරේදී 95.7%ක් ලෙස පැවති සාක්ෂරතාව මෙලෙස වර්ධනය වී තිබීම විශේෂත්වයකි. 1881 වසරෙන් පසුව ප්‍රථම වතාවට සාක්ෂරතාවයේ පවතින ස්ත්‍රී පුරුෂ පරතරය අවම මට්ටමකට පත්ව ඇති අතර ඒ අනුව පුරුෂ සාක්ෂරතාව 97.9%ක් වන විට කාන්තා සාක්ෂරතාව 97.0%ක් වැනි ඉහළ අගයක පවතියි.
මෙරට වේගවත් ඩිජිටල් පරිවර්තනය සනිටුහන් කරමින් ඩිජිටල් සාක්ෂරතාව 67.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත පරිගණක සාක්ෂරතාව 34.7%ක් ලෙස වාර්තා වේ. තරුණ පරපුර මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ද තාක්ෂණය භාවිතයට හුරු වෙමින් සිටින බව මෙම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනික සහ තාක්ෂණික සාක්ෂරතාව අතින් පෙරමුණේ පසුවන රාජ්‍යයක් ලෙස තවදුරටත් සිය ස්ථානය තහවුරු කරගෙන ඇත.
Post Views: 4
Previous Post

මාර්තු මාසයේ සංචාරක පැමිණීම 183,979 දක්වා පහත වැටෙයි

Next Post

ගාසා සටන් විරාම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ස්පාඤ්ඤය ඉවත් කිරීමට නෙතන්යාහු තීරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ගාසා සටන් විරාම  සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන්  ස්පාඤ්ඤය ඉවත් කිරීමට  නෙතන්යාහු තීරණය කරයි

ගාසා සටන් විරාම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ස්පාඤ්ඤය ඉවත් කිරීමට නෙතන්යාහු තීරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
ලෙබනන් සාමය සහතික කිරීමට  ඇමරිකාව පියවර ගත යුතුයි

ලෙබනන් සාමය සහතික කිරීමට ඇමරිකාව පියවර ගත යුතුයි

10 April 2026
කුරුණෑගල වැවිලි සමාගමෙන්  රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

කුරුණෑගල වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved