• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩ්‍රෝන යුද්ධය දරුණු වෙයි

හිස්බුල්ලා සංවිධානයෙන් හඳුනාගත නොහැකි මරාගෙන මැරෙන" ඩ්‍රෝනයක් සටන් බිමට

15 April 2026
in පුවත්, විදෙස්
ඩ්‍රෝන යුද්ධය දරුණු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු ලෙබනනයේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස, හිස්බුල්ලා සංවිධානය විසින් හඳුනාගැනීමට අතිශය අපහසු අති නවීන “මරාගෙන මැරෙන” (Kamikaze) ඩ්‍රෝන යානයක් ප්‍රථම වරට මෙහෙයුම් සඳහා යොදාගෙන තිබේ. පසුගිය සඳුදා උතුරු දිග ඊශ්‍රායලයේ හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර මාලාවකදී මෙම නවීන ගුවන් අවිය ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායලයේ ‘කාන්’ පුවත් සේවය පෙන්වා දෙන්නේ, මෙම නව ඩ්‍රෝන යානය විද්‍යුත් චුම්භක බාධා කිරීම් (Electronic Jamming) හමුවේ පවා ක්‍රියා කළ හැකි දෘශ්‍ය මග පෙන්වීමේ පද්ධතියකින් සමන්විත බවයි. රේඩාර් පද්ධතිවලට හසු නොවී ගමන් කිරීම, කිලෝමීටර් ගණනාවක දුරක් පියාසර කිරීමේ හැකියාව සහ ගොඩනැගිලි අභ්‍යන්තරයේ පවා හැසිරවිය හැකි වීම මෙහි ඇති සුවිශේෂී තාක්ෂණික ලක්ෂණයන් වේ.
සඳුදා අලුයම සිට කිරියාත් ෂ්මෝනා, මෙටුලා සහ ටයිබීරියස් ඇතුළු ප්‍රදේශ රැසකට මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, ගෝලානි බලසේනාවට අයත් පුහුණු මධ්‍යස්ථාන ද හිස්බුල්ලා ඉලක්ක බවට පත් විය. ඊශ්‍රායල ආරක්ෂක පද්ධතිවලට බාධා කළ හැකි වූයේ මෙයින් සුළු ඩ්‍රෝන ප්‍රමාණයකට පමණක් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ලෙබනනයට එරෙහි ආක්‍රමණ නතර වන තුරු මෙම ප්‍රතිප්‍රහාර අත් නොහරින බව හිස්බුල්ලා මහලේකම් ෂෙයික් නයිම් කාසම් අවධාරණය කර සිටී.
Post Views: 3
Previous Post

පිලිපීන ජාතික ආරක්ෂක උපදේශක එඩුවාඩෝ අසෝ ඉල්ලා අස්වෙයි

Next Post

යුද්ධයෙන් සිදු වූ ඩොලර් බිලියන 270ක අලාභය පියවිය යුතු බව ඉරානය අවධාරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
යුද්ධයෙන් සිදු වූ  ඩොලර් බිලියන 270ක අලාභය  පියවිය යුතු බව  ඉරානය අවධාරණය කරයි

යුද්ධයෙන් සිදු වූ ඩොලර් බිලියන 270ක අලාභය පියවිය යුතු බව ඉරානය අවධාරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
ගල්අඟුරු වංචා චෝදනා

ගල්අඟුරු වංචා චෝදනා

17 April 2026
කුමාර ජයකොඩිගේ  ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved