• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හංගේරියානු මැතිවරණ පරාජය හමුවේ වික්ටර් ඕර්බන්ව දිරිමත් කළ ජේ.ඩී. වෑන්ස් සිය තීරණය සාධාරණීකරණය කරයි

15 April 2026
in පුවත්, විදෙස්
හංගේරියානු මැතිවරණ  පරාජය හමුවේ  වික්ටර් ඕර්බන්ව දිරිමත් කළ  ජේ.ඩී. වෑන්ස් සිය තීරණය  සාධාරණීකරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් පසුගියදා පැවති මැතිවරණයෙන් අති දැවැන්ත පරාජයකට මුහුණ දුන්නද, ඔහු වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වීමට ගත් තීරණය නිවැරදි බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසයි. මැතිවරණයට දින පහකට පෙර හංගේරියාවේ සංචාරය කරමින් ඕර්බන් හට සහය පළ කළ වෑන්ස්, ඔහු යුරෝපා සංගමයේ නිලධාරිවාදයට එරෙහිව නැගී සිටි විශිෂ්ඨ නායකයෙකු බව ෆොක්ස් නිවුස් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් සඳහන් කළේය. ඕර්බන්ගේ පරාජය පිළිබඳව තමා කණගාටු වන නමුත්, හංගේරියාවේ බලයට පත්වූ නව රජය සමඟ ද ඉතා සමීපව කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මැතිවරණයේදී ඕර්බන් පරදා අතිවිශිෂ්ඨ ජයක් ලැබූ ‘තිසා’ (Tisza) පක්ෂයේ නායක පීටර් මැග්යාර්, ජේ.ඩී. වෑන්ස්ගේ මෙම මැදිහත් වීම විවේචනය කරමින් කියා සිටියේ කිසිදු විදේශීය රටකට හංගේරියානු මැතිවරණවලට ඇඟිලි ගැසීමට අයිතියක් නොමැති බවයි. කෙසේ වෙතත්, අමෙරිකාව තවදුරටත් සිය වැදගත් නේටෝ (NATO) හවුල්කරුවෙකු ලෙස සලකන බව පවසන මැග්යාර්, නව අග්‍රාමාත්‍යවරයා ලෙස මැයි 5 වනදාට පෙර දිවුරුම් දීමට අපේක්ෂාවෙන් පසුවේ. එතෙක් වික්ටර් ඕර්බන් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති අතර, නව පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින්ට හංගේරියානු ජනාධිපතිවරයාගෙන් ඇරයුම් ලැබී තිබේ.
Post Views: 3
Previous Post

මෙම වසරේ එක් වරක් පොලී අනුපාත අඩු කිරීමට ඉඩ ඇති බව ජැනට් යෙලන් පවසයි

Next Post

ඇමෙරිකානු නාවික අවහිරය බිඳීමට ගිය චීන නෞකාව යළි හැරෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකානු නාවික අවහිරය බිඳීමට ගිය  චීන නෞකාව යළි හැරෙයි

ඇමෙරිකානු නාවික අවහිරය බිඳීමට ගිය චීන නෞකාව යළි හැරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව සහ ඉරානය අතර  පණිවුඩ හුවමාරුව දිගටම

ඇමෙරිකාව සහ ඉරානය අතර පණිවුඩ හුවමාරුව දිගටම

15 April 2026
පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ  දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

15 April 2026
කැන්යාවේදී  කුහුඹුවන් ජාවාරම් කළ  චීන ජාතිකයෙකුට  සිර දඬුවම් සහ දඩ

කැන්යාවේදී කුහුඹුවන් ජාවාරම් කළ චීන ජාතිකයෙකුට සිර දඬුවම් සහ දඩ

15 April 2026
ඩුබායි හි සුප්‍රසිද්ධ  බර්ජ් අල් අරාබ් හෝටලය  මාස 18කට වසා දැමේ

ඩුබායි හි සුප්‍රසිද්ධ බර්ජ් අල් අරාබ් හෝටලය මාස 18කට වසා දැමේ

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකාව සහ ඉරානය අතර  පණිවුඩ හුවමාරුව දිගටම

ඇමෙරිකාව සහ ඉරානය අතර පණිවුඩ හුවමාරුව දිගටම

15 April 2026
පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ  දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved