• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයේ අපරාධවලට එරෙහිව ඊශ්‍රායලය සමඟ පවතින ගිවිසුම් අත්හිටුවන්නැයි යුරෝපා වැසියන් මිලියනයකගෙන් ඉල්ලීමක්

15 April 2026
in පුවත්, විදෙස්
ගාසා තීරයේ අපරාධවලට එරෙහිව  ඊශ්‍රායලය සමඟ පවතින ගිවිසුම් අත්හිටුවන්නැයි  යුරෝපා වැසියන් මිලියනයකගෙන් ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන බව කියන යුද අපරාධවලට විරෝධය පළ කරමින්, යුරෝපා සංගමය සහ ඊශ්‍රායලය අතර පවතින සබඳතා ගිවිසුම (Association Agreement) සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙස ඉල්ලා යුරෝපා වැසියන් මිලියනයක් අත්සන් කළ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. යුරෝපා සංගමයේ නීතිරීතිවලට අනුව, සාමාජික රටවල් 27 පුරා විසිරී සිටින පුරවැසියන් මිලියනයක් මෙලෙස අත්සන් තැබීම හේතුවෙන්, මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වීමට යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට දැන් නීතිමය වශයෙන් වගකීමක් පැවරී ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට හමාස් සංවිධානය සමඟ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, උතුරු ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර තවමත් නතර වී නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි. පෙර නොවූ විරූ අයුරින් සිවිල් වැසියන් ඝාතනය කිරීම, රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ක්‍රමවත්ව විනාශ කිරීම මෙන්ම ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබාදුන් නියෝග නොතකා කටයුතු කිරීම යන කරුණු පදනම් කරගනිමින් ඊශ්‍රායලයට එරෙහිව මෙම පියවර ගන්නා ලෙස යුරෝපා පුරවැසියන් බලකර සිටී.
Post Views: 2
Previous Post

සුරාබදු ආදායම ඩීල් වලින් වලපල්ලට ඇද දැමූ තට්ට සෝමේ ජනපති හමුවට ගිය රහස් ලියවිල්ලෙන් හෙළි වූ බිහිසුණු දූෂණ හෝරාව

Next Post

පෝලන්තය පරදා අයර්ලන්ත ජනරජයට තියුණු ජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved