• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පෝලන්තය පරදා අයර්ලන්ත ජනරජයට තියුණු ජයක්

ලෝක කුසලාන සිහිනය යළි පිබිදෙයි

15 April 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
පෝලන්තය පරදා  අයර්ලන්ත ජනරජයට තියුණු ජයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රබල පෝලන්ත කණ්ඩායම සමඟ ග්ඩාන්ස්ක් (Gdansk) හිදී පැවති උණුසුම් තරගයකින් ගෝල 3-2 ක තියුණු ජයක් ලැබීමට අයර්ලන්ත ජනරජය සමත් විය. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ A2 කාණ්ඩය යටතේ තරග වැදුණු අයර්ලන්තය ලබාගත් පළමු ප්‍රසාද ලකුණු කිහිපය මෙය වන අතර, මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. තරගය ආරම්භයේදීම එමිලි මර්ෆි සහ නායිකා කේටි මැකේබ් ලබාගත් විශිෂ්ඨ ගෝල හේතුවෙන් අයර්ලන්තය මිනිත්තු 20ක් ඇතුළත ගෝල 2-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
පෝලන්තයේ ටැන්ජා පවොලෙක් සහ බාර්සිලෝනා තරුවක් වන ඒවා පැජෝර් ගෝල වාර්තා කරමින් අයර්ලන්තයට දැඩි පීඩනයක් එල්ල කළද, මරිසා ෂෙවා ලබාගත් තීරණාත්මක ගෝලය අයර්ලන්තයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය. තරගයේ අවසාන භාගයේදී මැකේබ්ට ලැබුණු දඬුවම් පහරක් අපතේ ගිය බැවින් තරගය අතිශය තීරණාත්මක මුහුණුවරක් ගත් නමුත්, අයර්ලන්ත ආරක්ෂක වළල්ල මනාව ක්‍රියාත්මක වෙමින් සිය ජයග්‍රහණය ආරක්ෂා කරගත්තේය. ලබන සෙනසුරාදා ඩබ්ලින් නුවරදී මෙම කණ්ඩායම් දෙක නැවත වරක් මුණගැසීමට නියමිත අතර, එහිදී ද ජයග්‍රහණය තහවුරු කරගැනීම මඟින් ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ප්ලේ-ඕෆ් (play-off) වටය සඳහා සුදුසුකම් ලැබීමට අයර්ලන්තයට වැඩි අවස්ථාවක් හිමිවනු ඇත.
Post Views: 12
Previous Post

ගාසා තීරයේ අපරාධවලට එරෙහිව ඊශ්‍රායලය සමඟ පවතින ගිවිසුම් අත්හිටුවන්නැයි යුරෝපා වැසියන් මිලියනයකගෙන් ඉල්ලීමක්

Next Post

NSB නැකතට පැළයක් ඉතිරිකිරීම සහ හරිත හෙටක් වෙනුවෙන් ජාතික මෙහෙවරක්

Editor TTV News

Editor TTV News

Next Post
NSB නැකතට පැළයක් ඉතිරිකිරීම සහ හරිත හෙටක් වෙනුවෙන්  ජාතික මෙහෙවරක්

NSB නැකතට පැළයක් ඉතිරිකිරීම සහ හරිත හෙටක් වෙනුවෙන් ජාතික මෙහෙවරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

5 August 2026
බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

5 August 2026
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved