• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සිංගප්පූරු සත්වෝද්‍යානයේ උපන් ප්‍රථම ශ්‍රී ලංකා කොටියාගේ පැටවුන් ප්‍රසිද්ධියේ දැකබලා ගැනීමට අවස්ථාව

16 April 2026
in පුවත්, විදෙස්
සිංගප්පූරු සත්වෝද්‍යානයේ උපන්  ප්‍රථම ශ්‍රී ලංකා කොටියාගේ පැටවුන්  ප්‍රසිද්ධියේ දැකබලා ගැනීමට අවස්ථාව
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සිංගප්පූරු සත්වෝද්‍යානයේදී පසුගිය ජනවාරි 01 වැනිදා උපත ලැබූ ශ්‍රී ලංකාවට ආවේණික කොටියාගේ පැටවුන් තිදෙනා ප්‍රථම වරට ප්‍රසිද්ධියේ දැකබලා ගැනීමට අද (16) සිට අවස්ථාව සලසා දී තිබේ. ‘යාල’ මවට සහ ‘අසංක’ පියාට දාව උපන් මෙම පැටවුන් තිදෙනා (පිරිමි සතුන් දෙදෙනෙකු සහ එක් ගැහැණු සතෙකු) සිංගප්පූරු සත්වෝද්‍යානයක ශ්‍රී ලංකා කොටියෙකු උපත ලැබූ වසර 30කට පසු වාර්තා වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ලෝකය පුරා විසිරී සිටින සත්වෝද්‍යානවල සිටින ශ්‍රී ලංකා කොටියන් 80 දෙනා අතරට මෙම පැටවුන් තිදෙනා ද එක්වන අතර දැනට ස්වභාවික පරිසරයේ වෙසෙන්නේ කොටියන් 800කට අඩු සංඛ්‍යාවකි. එම නිසාම මොවුන් IUCN රතු දත්ත පොතේ ‘තර්ජනයට ලක් වූ’ (Vulnerable) විශේෂයක් ලෙස නම් කර ඇත.
අද (16) සිට මැයි මැද භාගය දක්වා දිනපතා සත්වෝද්‍යානයේ ‘Wild Africa’ ප්‍රදර්ශන පරිශ්‍රයේදී මෙම පැටවුන් දැකබලා ගත හැකි අතර ඉන් අනතුරුව සෑම බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනකම ඔවුන්ව ප්‍රදර්ශනය කෙරේ.
මාස කිහිපයක් වයසැති මෙම පැටවුන් තිදෙනා මේ වන විට ඉතා නිරෝගී මට්ටමේ පසුවන බවත්, ඔවුන්ගේ නළලේ ඇති ලප රටා සහ හැසිරීම් අනුව ඔවුන්ව වෙන් කර හඳුනාගත හැකි බවත් සත්වෝද්‍යාන නිලධාරීන් පවසයි.
මෙයට අමතරව සිංගප්පූරු සත්වෝද්‍යානය 2026 වසරේ මුල් මාස හතර තුළදී බෝර්නියෝ ඔරන්ඔටන් පැටවෙකු සහ පැන්ගෝලින් (කැබැල්ලෑ) පැටවෙකුගේ උපත් ද සාර්ථකව සිදු කර ඇති බව මන්ඩායි වනජීවී සමූහය (Mandai Wildlife Group) සඳහන් කරයි.
Post Views: 4
Previous Post

බෙන් ස්ටෝක්ස් මුහුණට සිදු වූ බරපතල අනතුර ගැන කතා කරයි

Next Post

ඉරාන-ඇමෙරිකා යුද්ධය නිසා ගෝලීය ගුවන් ගමන් අර්බුදයක

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන-ඇමෙරිකා යුද්ධය නිසා  ගෝලීය ගුවන් ගමන් අර්බුදයක

ඉරාන-ඇමෙරිකා යුද්ධය නිසා ගෝලීය ගුවන් ගමන් අර්බුදයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංගම බස් මගීන්ට  විශේෂ දිනුම් ඇදීමකින්  වටිනා ත්‍යාග

ලංගම බස් මගීන්ට විශේෂ දිනුම් ඇදීමකින් වටිනා ත්‍යාග

16 April 2026
බ්ලෙසිං මුසරබානිට  වසර දෙකක PSL තහනමක්

බ්ලෙසිං මුසරබානිට වසර දෙකක PSL තහනමක්

16 April 2026
මානුෂීය ආධාර කපා හැරීම නිසා  තවත් මිලියන 4කට අවතැන් වීමේ අවදානමක්

මානුෂීය ආධාර කපා හැරීම නිසා තවත් මිලියන 4කට අවතැන් වීමේ අවදානමක්

16 April 2026
අතපසුවීම් හදාගෙන  ඉදිරියට යනවා

අතපසුවීම් හදාගෙන ඉදිරියට යනවා

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගාසා තීරයේ යුද ආබාධිතයන් කෘතිම පාද නොමැතිව දැඩි පීඩාවක

16 April 2026
මහින්ද රාජපක්ෂගේ  බැංකු ගිණුම්වල කෝටි 93,000ක්  ඇති බවට පැතිරෙන වාර්තා

මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුම්වල කෝටි 93,000ක් ඇති බවට පැතිරෙන වාර්තා

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved