• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද්ධයෙන් පසු පළමු බොරතෙල් නෞකාව මෙට්‍රික් ටොන් 97,500 ක් රැගෙන අද කොළඹට ළඟා වෙයි

17 April 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද්ධයෙන් පසු  පළමු බොරතෙල් නෞකාව  මෙට්‍රික් ටොන් 97,500 ක් රැගෙන  අද කොළඹට ළඟා වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් ආනයනයට එල්ල වී තිබූ බාධා මඟහරිමින්, මෙට්‍රික් ටොන් 97,500 ක් රැගත් පළමු බොරතෙල් නෞකාව අද (17) කොළඹ වරායට ළඟා වීමට නියමිතය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණෙන මෙම නෞකාව මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා තීරණාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේය
යුද තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල පැමිණීමට තිබූ නෞකා ප්‍රමාද වීම නිසා මෙරට බොරතෙල් පිරිපහදු කටයුතුවලට යම් බලපෑමක් එල්ල වී තිබුණි කෙසේ වෙතත්, අද පැමිණෙන මෙම නෞකාවට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මිලදී ගත් තවත් බොරතෙල් නෞකාවක් මැයි මස මුලදී මෙරටට ළඟා වීමට නියමිතය ලබන ජූනි මස මැද දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග දැනටමත් සපුරාගෙන ඇති බැවින් ඉන්ධන හිඟයක් පිළිබඳව බිය විය යුතු නැති බව ද බලධාරීහු සහතික වෙති
Post Views: 4
Previous Post

ප්‍රමිතියට පරිබාහිරව අංක තහඩු වෙනස් කළොත් දැඩි දඬුවම් දෙන බව නියෝජ්‍ය පොලිස්පති පවසයි

Next Post

බීමත්ව කාඩ්බෝඩ් වීරයෝ වෙන්න හදන්න එපා යැයි පොලිසියෙන් රියැදුරන්ට රතු එළියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වොෂින්ටන් නේවි යාඩ් (Navy Yard) හි  වෙඩි තැබීමක්: ප්‍රභූ නිලධාරියෙකු  ඉලක්ක කරගත් ප්‍රහාරයක් බවට සැකයක්

වොෂින්ටන් නේවි යාඩ් (Navy Yard) හි වෙඩි තැබීමක්: ප්‍රභූ නිලධාරියෙකු ඉලක්ක කරගත් ප්‍රහාරයක් බවට සැකයක්

17 April 2026
ඉරාන යුද්ධය  ඉක්මනින් අවසන් විය යුතු බව  ට්‍රම්ප් පවසයි

මැදපෙරදිග බලශක්ති නිෂ්පාදනය  යථා තත්ත්වයට පත්වීමට  වසර දෙකක් ගතවනු ඇතැයි  ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසයි

Delivery Hero සමාගමේ  තවත් කොටස් 4.5%ක්  මිලදී ගැනීමට Uber සූදානම් වේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වොෂින්ටන් නේවි යාඩ් (Navy Yard) හි  වෙඩි තැබීමක්: ප්‍රභූ නිලධාරියෙකු  ඉලක්ක කරගත් ප්‍රහාරයක් බවට සැකයක්

වොෂින්ටන් නේවි යාඩ් (Navy Yard) හි වෙඩි තැබීමක්: ප්‍රභූ නිලධාරියෙකු ඉලක්ක කරගත් ප්‍රහාරයක් බවට සැකයක්

17 April 2026
ඉරාන යුද්ධය  ඉක්මනින් අවසන් විය යුතු බව  ට්‍රම්ප් පවසයි

ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් විය යුතු බව ට්‍රම්ප් පවසයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved