• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

උද්ධමනයට ගැළපෙන සේ මූල්‍ය වංචා සඳහා ලබා දෙන දඬුවම් ලිහිල් කිරීමට ඇමෙරිකානු කොමිසම තීරණය කරයි

17 April 2026
in පුවත්, විදෙස්
උද්ධමනයට ගැළපෙන සේ  මූල්‍ය වංචා සඳහා ලබා දෙන  දඬුවම් ලිහිල් කිරීමට  ඇමෙරිකානු කොමිසම තීරණය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ෆෙඩරල් දඬුවම් නියම කිරීමේ කොමිසම (U.S. Sentencing Commission) විසින් සුදු කරපටි අපරාධකරුවන්ට (White-collar criminals) දඬුවම් නියම කිරීමේදී භාවිත කරන මාර්ගෝපදේශ උද්ධමනයට ගැළපෙන සේ සංශෝධනය කිරීමට ඊයේ (16) තීරණය කළේය. දශකයකට පසු සිදු කළ මෙම වෙනස හේතුවෙන් මූල්‍ය වංචා මඟින් සිදුවූ පාඩුව ගණනය කරන ආකාරය වෙනස් වන අතර, එමඟින් ඇතැම් විත්තිකරුවන්ට හිමිවන දඬුවම් කාලසීමාවන් අඩු වීමට ඉඩ පවතී.
මීට පෙර පවතින නීතිය යටතේ වංචා සහ සොරකම් සඳහා දඬුවම් නියම කිරීමේදී මූල්‍ය අලාභය ප්‍රධාන සාධකයක් ලෙස සලකා අධික දඬුවම් පැනවෙන බවට නීතිඥයන් සහ විද්වතුන් කාලයක සිට චෝදනා කළහ. නව සංශෝධනයට අනුව, වංචා කළ මුදල ගණනය කරන අවම සීමාව ඇමෙරිකානු ඩොලර් 6,500 සිට ඩොලර් 9,000 දක්වා ඉහළ නංවා ඇති අතර උපරිම සීමාව ඩොලර් මිලියන 550 සිට මිලියන 750 දක්වා ඉහළ දමා ඇත. මීට අමතරව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය වසරේ අත්සන් කරන ලද “HALT Fentanyl Act” නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දඬුවම් රාමුව ද මෙම නව සංශෝධනවලට ඇතුළත් වේ. මෙම නව නීති මාලාව මැයි 01 වැනිදා කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නොවැම්බර් 01 සිට බලාත්මක වනු ඇත.
Post Views: 3
Previous Post

ඉරාන මාධ්‍ය විශ්ලේෂක යූසොෆ් අසීසි පිටුවහල් කිරීමට ට්‍රම්ප් පාලනයෙන් දැඩි පියවර

Next Post

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳව රටවල් 40 ක සහභාගීත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Sui ජාලය දකුණු කොරියාව සිය  ආසියානු කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳපොළ ලෙස  නම් කරයි

Sui ජාලය දකුණු කොරියාව සිය ආසියානු කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳපොළ ලෙස නම් කරයි

17 April 2026
ChatGPT වෙතින් HWP සහය

ChatGPT වෙතින් HWP සහය

17 April 2026
ගල්අඟුරු මිලදී ගැනීමේ  වංචා සෙවීමට  පූර්ණ බලැති  ජනාධිපති කොමිසමක් පත් කෙරේ

ගල්අඟුරු මිලදී ගැනීමේ වංචා සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කෙරේ

17 April 2026
ලන්ඩනයේ  Workspace සමාගමෙන්  ලාභය විශාල ලෙස පහත වැටෙන  බවට අනතුරු ඇඟවීමක්

ලන්ඩනයේ Workspace සමාගමෙන් ලාභය විශාල ලෙස පහත වැටෙන බවට අනතුරු ඇඟවීමක්

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ChatGPT වෙතින් HWP සහය

ChatGPT වෙතින් HWP සහය

17 April 2026
ගල්අඟුරු මිලදී ගැනීමේ  වංචා සෙවීමට  පූර්ණ බලැති  ජනාධිපති කොමිසමක් පත් කෙරේ

ගල්අඟුරු මිලදී ගැනීමේ වංචා සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කෙරේ

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved