• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ලේකම්වරයා ධුරවලින් ඉල්ලා අස්වෙති

17 April 2026
in දේශීය, පුවත්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ  ලේකම්වරයා ධුරවලින් ඉල්ලා අස්වෙති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත පරීක්ෂණවලට සහය දක්වමින් බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇති අතර, එමඟින් පවත්වනු ලබන විමර්ශන කටයුතු සඳහා උපරිම සහයෝගය ලබා දීම සහ අපක්ෂපාතී විමර්ශනයකට ඉඩ සැලසීම මෙම ඉල්ලා අස්වීමේ අරමුණයි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත.
අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
Post Views: 4
Previous Post

ඉන්දියාවේ රත්‍රන් මිල ඉහළ යාම නිසා උත්සව සමයේ ඉල්ලුම පහත වැටේ

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගැනීමට රංගන හේරත් සූදානමින්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මිනිස් ඇසකින් දැකිය හැකි  අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය  ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

මිනිස් ඇසකින් දැකිය හැකි අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

17 April 2026
වැව්වල දිය නෑමට ගිය  තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

හෝමූස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීම සඳහා  යුරෝපය ප්‍රමුඛ රටවල් 40ක  සන්ධානයක් සූදානම් වෙයි

තාවකාලික සටන් විරාම එපා යුද්ධය සහමුලින්ම නැවැත්විය යුතුයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිනිස් ඇසකින් දැකිය හැකි  අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය  ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

මිනිස් ඇසකින් දැකිය හැකි අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

17 April 2026
වැව්වල දිය නෑමට ගිය  තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

වැව්වල දිය නෑමට ගිය තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved