• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එප්පාවල නබඩවැවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි

ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ

19 April 2026
in දේශීය, පුවත්
එප්පාවල නබඩවැවෙන්  ජීව අත්බෝම්බයක් හමුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එප්පාවල පොලිස් වසමට අයත් ඇඳගල, නබඩවැව වැව තුළ තිබී ජීව අත්බෝම්බයක් හමු වූ බව එප්පාවල පොලීසිය අද (අප්‍රේල් 19) නිවේදනය කළේය. ඊයේ (අප්‍රේල් 18) පස්වරුවේ එම ප්‍රදේශයේ දිය නෑමට පැමිණි පුද්ගලයෙකු විසින් වැව තුළ තිබූ මෙම අත්බෝම්බය දැක ඒ පිළිබඳව වහාම පොලීසිය දැනුවත් කර තිබේ.
හමු වූ අත්බෝම්බය තරමක් මලකඩ කා ඇති ස්වභාවයක් ගන්නා අතර, කිසියම් පුද්ගලයෙකු ඇඳගල – බුල්නෑව මාර්ගයේ පිහිටි නබඩවැව පාලම මතින් මෙය වැවට විසි කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. අනතුරක් සිදුවීම වැළැක්වීම සඳහා අදාළ ස්ථානයට වහාම පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) බෝම්බ නිෂේධන අංශය කැඳවා, එම ස්ථානයේදීම අත්බෝම්බය ආරක්ෂිතව පුපුරුවා හැරීමට නියමිත බව එප්පාවල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. උත්සව සමයේ මෙවැනි පුපුරණ ද්‍රව්‍යයක් හමුවීම හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂක විමර්ශන දැඩි කර තිබේ.
Post Views: 4
Previous Post

මුලතිව් රෝහලේ ගණකාධිවරයා සහ සහකාරවරයා රුපියල් 30,000ක අල්ලසක් ගනිද්දී කොටු වෙයි

Next Post

කබලාන දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කබලාන දුම්රිය හරස් මාර්ගයේදී  යතුරුපැදියක් දුම්රියේ ගැටෙයි

කබලාන දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිවයිනේ  ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ  තද වැසි

හෙට දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

19 April 2026
අලුත් අවුරුදු නිවාඩුවෙන්  පසු පාසල් හෙට සිට  යළි විවෘත වේ

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් හෙට සිට යළි විවෘත වේ

19 April 2026
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ සේවාවන්  හෙට සිට  යථා තත්ත්වයට

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් හෙට සිට යථා තත්ත්වයට

19 April 2026
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි  දින 30ක් රඳවාගෙන  ප්‍රශ්න කිරීමට අවසර

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

19 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිවයිනේ  ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ  තද වැසි

හෙට දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

19 April 2026
අලුත් අවුරුදු නිවාඩුවෙන්  පසු පාසල් හෙට සිට  යළි විවෘත වේ

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් හෙට සිට යළි විවෘත වේ

19 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved