• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක සාමයට ආශීර්වාද පතා මහා සංඝරත්නය ධවල මන්දිරයට වැඩම කරයි

20 April 2026
in පුවත්, විදෙස්
ලෝක සාමයට ආශීර්වාද පතා  මහා සංඝරත්නය  ධවල මන්දිරයට වැඩම කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වොෂිංටන්හි ධවල මන්දිරය (White House) වෙත වැඩම කළහ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයකට අනුව සිදු වූ මෙම ඓතිහාසික වැඩම කිරීමේ අරමුණ වූයේ ලෝකය පුරා, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය වී සාමය උදාවීම සඳහා ආශීර්වාද කිරීමයි.
මෙම විශේෂ ආගමික වැඩසටහන ජනාධිපති ට්‍රම්ප් මහතාගේ අධ්‍යාත්මික උපදේශිකාවක් (Pastor) ලෙස කටයුතු කරන පෝලා (Paula White) මහත්මිය විසින් සංවිධානය කර තිබුණි. ඒ සඳහා ථෙරවාද, මහායාන සහ වජ්‍රායන යන නිකාය තුනම නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වූ කටුගස්තොට උපරතන නායක හිමියන් සඳහන් කළේ, ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමකට ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ලැබුණු මෙම ආරාධනය සමස්ත ශ්‍රී ලංකාවටම සහ බුදුදහමට ලැබුණු ගෞරවයක් බවයි.
මෑතකදී ඇමෙරිකාව පුරා සැතපුම් 2,300ක් පුරා පැවැති ‘සාම පා ගමන’ (Walk for Peace) මගින් ඇති වූ ආධ්‍යාත්මික පිබිදීම ද මෙම අවස්ථාවට පසුබිම් වී තිබේ. ධවල මන්දිරය තුළ පිරිත් සජ්ඣායනා පවත්වා ජනාධිපතිවරයාට සහ ඇමෙරිකානු ජනතාවට ආශීර්වාද සිදු කළ අතර, ඇමෙරිකානු පරිපාලනය ශ්‍රී ලංකාව සහ බුදුදහම කෙරෙහි දක්වන විශ්වසනීයත්වය මෙමගින් මනාව තහවුරු වන බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
Post Views: 4
Previous Post

අමෙරිකානු නාවික හමුදාව ඉරාන නෞකාවක් සිය භාරයට ගනී

Next Post

ඉන්දීය උප ජනාධිපති සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර නිල හමුවක් අරලියගහ මන්දිරයේදී

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දීය උප ජනාධිපති සහ  අගමැතිනි හරිනි අමරසූරිය අතර  නිල හමුවක් අරලියගහ මන්දිරයේදී

ඉන්දීය උප ජනාධිපති සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර නිල හමුවක් අරලියගහ මන්දිරයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට රන් මිල යළිත් ඉහළට

මෙරට රන් මිල යළිත් ඉහළට

20 April 2026
ඔක්කම්පිටිය සහ තණමල්විලදී  වන අලින් දෙදෙනෙකු මියගොස් සිටියදී  හමුවෙයි

ඔක්කම්පිටිය සහ තණමල්විලදී වන අලින් දෙදෙනෙකු මියගොස් සිටියදී හමුවෙයි

20 April 2026
ජන සංඛ්‍යාත අවභාවිත කරමින්  ඇතැම් මාධ්‍ය බොරුව ප්‍රචලිත කරනවා

ජන සංඛ්‍යාත අවභාවිත කරමින් ඇතැම් මාධ්‍ය බොරුව ප්‍රචලිත කරනවා

20 April 2026
කොල්ලන්ගේ යකඩ හීන හැබෑ කරයි

කොල්ලන්ගේ යකඩ හීන හැබෑ කරයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට රන් මිල යළිත් ඉහළට

මෙරට රන් මිල යළිත් ඉහළට

20 April 2026
ඔක්කම්පිටිය සහ තණමල්විලදී  වන අලින් දෙදෙනෙකු මියගොස් සිටියදී  හමුවෙයි

ඔක්කම්පිටිය සහ තණමල්විලදී වන අලින් දෙදෙනෙකු මියගොස් සිටියදී හමුවෙයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved