• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

සනත් ජයසූරියගේ වසර 18ක IPL වාර්තාව තිලක් වර්මා සම කරයි

21 April 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
සනත් ජයසූරියගේ  වසර 18ක IPL වාර්තාව  තිලක් වර්මා සම කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරු තිලක් වර්මා, ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරිය සතුව තිබූ වසර 18ක් පැරණි වාර්තාවක් ඊයේ (අප්‍රේල් 20) සම කිරීමට සමත් විය. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 45කින් වේගවත් ශතකයක් රැස් කරමිනි.
තම ඉනිමේ මුල් භාගයේදී පන්දු 22කදී ලකුණු 19ක් ලබා ගනිමින් මන්දගාමීව ක්‍රීඩා කළ වර්මා, ඉන් අනතුරුව දැවැන්ත ප්‍රහාරයක නිරත විය. ඔහු සිය ඉනිමේ අවසන් ලකුණු 81 රැස් කිරීමට වැය කළේ පන්දු 23ක් පමණි. පන්දු 45කදී නොදැවී ලකුණු 101ක් ලබාගත් ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය.
මීට පෙර IPL ඉතිහාසයේ මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම ශතකය ලෙස සටහන් වූයේ 2008 වසරේදී සනත් ජයසූරිය පන්දු 45කදී රැස් කළ ශතකයයි. තිලක් වර්මා ඊයේ සම කළේ එම වාර්තාවයි.
තිලක් වර්මාගේ මෙම ඉනිම හේතුවෙන් මුම්බායි කණ්ඩායම ලකුණු 199ක් රැස් කළ අතර, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 100කට සීමා කරමින් ලකුණු 99ක විශිෂ්ට ජයක් ලැබීමට ද ඔවුන් සමත් විය. මෙම ජයග්‍රහණය මුම්බායි කණ්ඩායම පිටපිට ලැබූ පරාජයන් හතරකට පසුව ලැබූ පළමු ජයග්‍රහණය වීම ද විශේෂත්වයකි.
Post Views: 5
Previous Post

ඉරානයට සම්බන්ධ ත්‍රස්ත ජාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ බිඳ වැටේ

Next Post

ඇමරිකානු මාධ්‍ය පතුරුවන අසත්‍ය පුවත් විශ්වාස නොකරන්න ජනාධිපති ට්‍රම්ප්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු මාධ්‍ය පතුරුවන අසත්‍ය පුවත් විශ්වාස නොකරන්න ජනාධිපති ට්‍රම්ප්

ඇමරිකානු මාධ්‍ය පතුරුවන අසත්‍ය පුවත් විශ්වාස නොකරන්න ජනාධිපති ට්‍රම්ප්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන  වාර්තාවක් ලබා දෙන්න  අධිකරණයෙන් නියෝග

සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් ලබා දෙන්න අධිකරණයෙන් නියෝග

21 April 2026
යුක්‍රේනය බාධා කිරීම් නවත්වන්නේ නම්  Druzhba නල මාර්ගයෙන්  තෙල් සැපයීමට  රුසියාව සූදානම්

යුක්‍රේනය බාධා කිරීම් නවත්වන්නේ නම් Druzhba නල මාර්ගයෙන් තෙල් සැපයීමට රුසියාව සූදානම්

21 April 2026
මහජන බැංකුවේ  2025 වාර්ෂික වාර්තාව  ජනාධිපතිවරයා වෙත පිළිගන්වයි

මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වයි

21 April 2026
ඇමෙරිකා-පිලිපීන  යුද අභ්‍යාස මධ්‍යයේ  චීනය සිය බලශක්ති  බලපෑම පෙන්වයි

ඇමෙරිකා-පිලිපීන යුද අභ්‍යාස මධ්‍යයේ චීනය සිය බලශක්ති බලපෑම පෙන්වයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග  ප්‍රබල අකුණු  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

21 April 2026
ලොව දරුණුතම බලශක්ති අර්බුදය අභියස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්

ලොව දරුණුතම බලශක්ති අර්බුදය අභියස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved