• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල් අඟුරු විගණන වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත නොහැකියි අමාත්‍ය වසන්ත සමරසිංහ

22 April 2026
in දේශීය, පුවත්
ගල් අඟුරු විගණන වාර්තාවේ ඇතැම් කරුණු  පිළිගත නොහැකියි  අමාත්‍ය වසන්ත සමරසිංහ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආන්දෝලනාත්මක ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු විගණකාධිපති වාර්තාවේ ඇතැම් කොටස් සහ කරුණු පිළිගත නොහැකි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ අදාළ වාර්තාවේ වංචාවක් සිදුව ඇති බවට සඳහන්ව නොමැති බවත්, එහි දක්වා ඇත්තේ විය හැකි තත්ත්වයන් පිළිබඳ කරුණු පමණක් බවත්ය.
මෙම ගනුදෙනුව තුළ කිසිදු වංචාවක් සිදුව නොමැති බව රජයේ ස්ථාවරය බවත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි අනුගමනය කර ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. ප්‍රසම්පාදන කොමිෂන් සභාව 2025 අගෝස්තු මාසයේ නිකුත් කළ ලිපියක් පදනම් කර ගනිමින් විගණන වාර්තාවේ අදාළ ඉදිරිපත් කිරීම්වල දෝෂ පවතින බව අමාත්‍යවරයා පැවසීය. සම්පූර්ණ වාර්තාවම වැරදි බව තමන් ප්‍රකාශ නොකරන නමුත්, එහි අඩංගු ඇතැම් නිගමන වැරදි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

උප ජනාධිපති වෑන්ස් තවමත් වොෂින්ටනයේ ඉරානයෙන් යුදමය අනතුරු ඇඟවීමක්

Next Post

සෑම ආණ්ඩුවකම හොරු ඉන්නවා

Editor TTV News

Editor TTV News

Next Post
සෑම ආණ්ඩුවකම හොරු ඉන්නවා

සෑම ආණ්ඩුවකම හොරු ඉන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කාශ්මීරයේ සංචාරක පාරාදීසයක්  ලෙයින් තෙත් වී වසරක් සපිරෙයි  වියෝදුක තාමත් දරාගත  නොහැකි මට්ටමක

කාශ්මීරයේ සංචාරක පාරාදීසයක් ලෙයින් තෙත් වී වසරක් සපිරෙයි වියෝදුක තාමත් දරාගත නොහැකි මට්ටමක

22 April 2026
බැංකු සහ ක්‍රිප්ටෝ ක්ෂේත්‍ර අතර පවතින  ගැටලු හේතුවෙන් CLARITY පනත  මැයි මාසය දක්වා කල් දමන ලෙස  අමෙරිකානු සෙනෙට් සභිකයෙකුගෙන් ඉල්ලීමක්

හොට්පොට්, බබල් ටී සහ ක්‍රීඩා ඇඳුම්  ගෝලීය වෙළඳපොළ  ආක්‍රමණය කරන  චීන සන්නාමයන්

‘තෙල් නිෂ්පාදනයට සමුදීමට සූදානම් වන්න අමෙරිකානු තර්ජන හමුවේ  ඉරානයෙන් ගල්ෆ් කලාපීය රටවලට දැඩි අනතුරු ඇඟවීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැංකු සහ ක්‍රිප්ටෝ ක්ෂේත්‍ර අතර පවතින  ගැටලු හේතුවෙන් CLARITY පනත  මැයි මාසය දක්වා කල් දමන ලෙස  අමෙරිකානු සෙනෙට් සභිකයෙකුගෙන් ඉල්ලීමක්

බැංකු සහ ක්‍රිප්ටෝ ක්ෂේත්‍ර අතර පවතින ගැටලු හේතුවෙන් CLARITY පනත මැයි මාසය දක්වා කල් දමන ලෙස අමෙරිකානු සෙනෙට් සභිකයෙකුගෙන් ඉල්ලීමක්

22 April 2026
හොට්පොට්, බබල් ටී සහ ක්‍රීඩා ඇඳුම්  ගෝලීය වෙළඳපොළ  ආක්‍රමණය කරන  චීන සන්නාමයන්

හොට්පොට්, බබල් ටී සහ ක්‍රීඩා ඇඳුම් ගෝලීය වෙළඳපොළ ආක්‍රමණය කරන චීන සන්නාමයන්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved