• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මෝල්ඩෝවාහි ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපයේ සිටින රුසියානු වැසියන්ට තර්ජනයක් පවතින බවට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

22 April 2026
in පුවත්, විදෙස්
මෝල්ඩෝවාහි  ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපයේ සිටින  රුසියානු වැසියන්ට තර්ජනයක් පවතින බවට  රුසියාවෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෝල්ඩෝවා රාජ්‍යයෙන් වෙන්වී ඇති ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපයේ ජීවත් වන රුසියානු වැසියන්ගේ ආරක්ෂාවට මේ වන විට තර්ජනයක් පවතින බව රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු පවසන අතර ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට මොස්කව් පාලනය සූදානම් බව ඔහු ඊයේ අවධාරණය කළේය. ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපයේ රුසියානු පුරවැසියන් 220,000කට අධික පිරිසක් ජීවත් වන බව පෙන්වා දෙන සර්ජි ෂොයිගු මහතා යුක්රේනයේ කිව් පාලනය සහ මෝල්ඩෝවාහි චිසිනාවු පාලනය ගන්නා අදූරදර්ශී සහ වගකීම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව අනතුරේ වැටී ඇති බව ප්‍රකාශ කර සිටී. රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තම පුරවැසියන් ආරක්ෂා කිරීමට රුසියාව ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කරන බවත් ඒ සඳහා විය නොහැකි යැයි සිතන ඕනෑම ක්‍රියාමාර්ගයක් වුවද ගැනීමට සූදානම් බවත් පවසන ඔහු යුක්රේන දේශසීමාවට ආසන්නව පිහිටි මෙම ප්‍රදේශයේ වෙසෙන රුසියානුවන් වෙනුවෙන් රුසියාව සියලු විකල්ප කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවද පැවසීය.
සෝවියට් පාලනය බිඳ වැටීමට පෙර මෝල්ඩෝවා රාජ්‍යයෙන් වෙන් වූ ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපය 1992 වසරේ පැවති කෙටි යුද්ධයකින් පසුව දශක තුනකට අධික කාලයක් සාමකාමීව පැවතිණි. කෙසේ වෙතත් මෝල්ඩෝවාහි වත්මන් යුරෝපා හිතවාදී බලධාරීන් විසින් මෙම බෙදුම්වාදී කලාපය කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කිරීමත් සමඟ නැවතත් උණුසුම් තත්ත්වයක් වර්ධනය වී තිබේ. යුක්රේන යුද්ධය පවතින පසුබිමක මෙම ප්‍රදේශය සම්බන්ධයෙන් රුසියාව දක්වන දැඩි ස්ථාවරය කලාපීය ආරක්ෂාව පිළිබඳව නව සංවාදයක් මතු කිරීමට සමත්ව ඇත.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ අංක 1 ජංගම දුරකථන ජාලය ලෙස SLT-MOBITEL ඔක්ලා සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

Dawn සමාගම වියට්නාමයේ Pinnacle වෛද්‍ය උපකරණ සමාගමේ පාලන බලය අත්පත් කරගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ASEAN සබඳතා  යථා තත්ත්වයට පත් කරගැනීමට  මියන්මාරය දරන උත්සාහයට  තායිලන්තයේ සහාය

ASEAN සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීමට මියන්මාරය දරන උත්සාහයට තායිලන්තයේ සහාය

22 April 2026
කලාවැව සිදුවූ අමානුෂික සංහාරය  හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි  සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

ඉන්දියාවේ දින තුනක්  තුළ සිදුවූ දෙවන ගිනිකෙළි  කර්මාන්තශාලා පිපිරීමෙන්  13 දෙනෙකු මියයයි

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ASEAN සබඳතා  යථා තත්ත්වයට පත් කරගැනීමට  මියන්මාරය දරන උත්සාහයට  තායිලන්තයේ සහාය

ASEAN සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීමට මියන්මාරය දරන උත්සාහයට තායිලන්තයේ සහාය

22 April 2026
කලාවැව සිදුවූ අමානුෂික සංහාරය  හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි  සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

කලාවැව සිදුවූ අමානුෂික සංහාරය හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved