• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

L’Oreal කොටස් මිල 5% කින් ඉහළට

වසර දෙකක වේගවත්ම වර්ධනය වාර්තා කරයි

23 April 2026
in පුවත්, විදෙස්
L’Oreal කොටස්  මිල 5% කින් ඉහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ලොව ප්‍රමුඛතම රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් වන ප්‍රංශයේ L’Oreal සමාගම, සිය පළමු කාර්තුව සඳහා 6.7% ක ශක්තිමත් අලෙවි වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ඔවුන්ගේ කොටස් මිල අද (23) 5% කින් පමණ ඉහළ ගොස් තිබේ. මෙය පසුගිය වසර දෙකක කාලය තුළ සමාගම වාර්තා කළ වේගවත්ම කාර්තුමය වර්ධනය ලෙස සැලකේ.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ පාරිභෝගික විශ්වාසය පිළිබඳ යම් අවිශ්වාසයක් පැවතියද, ඇමරිකාව, චීනය සහ යුරෝපය යන කලාපවල පාරිභෝගිකයන් L’Oreal සන්නාමයේ සුවඳ විලවුන් සහ හිසකෙස් සත්කාරක නිෂ්පාදන (Premium hair products) සඳහා වැඩි උනන්දුවක් දක්වා ඇති බව සමාගම පවසයි. මෙම සාර්ථකත්වය මත පදනම්ව, පවතින ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද වසරේ ඉදිරි කාලය පිළිබඳව සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි බව L’Oreal සමූහය වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 7
Previous Post

ඇමරිකානු බදු මුදල් ආපසු ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ ASOS සමාගම සැරසෙයි

Next Post

බ්‍රිතාන්‍යයේ Domino’s Pizza අලෙවිය

Editor TTV News

Editor TTV News

Next Post
බ්‍රිතාන්‍යයේ Domino’s Pizza අලෙවිය

බ්‍රිතාන්‍යයේ Domino's Pizza අලෙවිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved