• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක ප්‍රතිශක්තීකරණ සතිය හෙට (අප්‍රේල් 24) සිට ආරම්භ වේ

23 April 2026
in පුවත්, විදෙස්
ලෝක ප්‍රතිශක්තීකරණ සතිය  හෙට (අප්‍රේල් 24) සිට ආරම්භ වේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෑම වසරකම අප්‍රේල් 24 සිට 30 දක්වා ක්‍රියාත්මක වන “ලෝක ප්‍රතිශක්තීකරණ සතිය” හෙටින් ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ පාලිත කරුණාපේම මහතා සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2012 වසරේ සිට මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙරට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන 1978 වසරේ සිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. මේ හරහා පෝලියෝ වැනි රෝග මෙරටින් තුරන් කිරීමටත්, ළමා මරණ අනුපාතය අවම කර මිනිසුන්ගේ ආයු කාලය වැඩි කිරීමටත් සුවිශේෂී දායකත්වයක් ලැබී තිබේ.
පසුගිය වසර 50 පුරාම කිසිදු හිඟයකින් තොරව උසස් ප්‍රමිතියෙන් යුතු එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඉදිරි 2030 වසර දක්වා ද යුනිසෙෆ් (UNICEF) ආයතනයේ සහය ඇතිව අඛණ්ඩව එන්නත් සැපයුම් පවත්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව පාලිත කරුණාපේම මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

ඉන්දියාවට ගෙවීමට තිබූ ණය මුදලකටත් හැකර්වරුන් විදින්න හදලා නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

Next Post

ද්විතීයික වෙළඳපොළේ මන්දගාමී ස්වභාවය තවදුරටත් පවතියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හැකර්වරුන් සොරකම් කළ මුදල්  නැවත ගැනීමේ හැකියාව ගැන  සර්ට් (CERT) ප්‍රතිචාර දක්වයි

හැකර්වරුන් සොරකම් කළ මුදල් නැවත ගැනීමේ හැකියාව ගැන සර්ට් (CERT) ප්‍රතිචාර දක්වයි

23 April 2026
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ  තායිලන්තයේ AIT අතර  අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

“දිට්වා” නිසා පීඩාවට පත්  බදුල්ලේ පවුල් 23කට  නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට  නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්  නිකුත් කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ  තායිලන්තයේ AIT අතර  අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ AIT අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

23 April 2026
“දිට්වා” නිසා පීඩාවට පත්  බදුල්ලේ පවුල් 23කට  නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කෙරේ

“දිට්වා” නිසා පීඩාවට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කෙරේ

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved