• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර ගණනාවක් නොවිසඳුණු ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට විසඳුම්

23 April 2026
in දේශීය, පුවත්
වසර ගණනාවක් නොවිසඳුණු  ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට  විසඳුම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දීර්ඝ කාලයක් තිස්සේ පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩා විඳි ඇටිකෙහෙල්ගල්ල ග්‍රාම සේවා වසමේ ජනතාවගේ ජල ගැටළුවට විසඳුම් ලබා දීමේ මූලික කටයුතු ඊයේ (අප්‍රේල් 22) ආරම්භ කරන ලදී. ජල නල පද්ධතියක් හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් එම ප්‍රදේශයේ පවුල් 2000කට පමණ සෙත සැලසෙනු ඇත.
ප්‍රදේශවාසීන් පවසන පරිදි වසර ගණනාවක සිට සිය ජල ගැටළුව පිළිබඳව පසුගිය රජයන් දැනුවත් කළ ද, ඊට නිසි විසඳුමක් මෙතෙක් ලැබී නොතිබුණි. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය මත මහර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සෘජු මැදිහත් වීමෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන සහ පහසුකම් සලසා දී තිබේ. මේ හරහා ප්‍රදේශයේ පවතින ජල අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.
Post Views: 4
Previous Post

ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ දිනුෂ මැයි 5 දක්වා රිමාන්ඩ්

Next Post

රුසියානු – ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රුසියානු – ශ්‍රී ලංකා  තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

රුසියානු – ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
ඉන්දියාවට ගෙවීමට ගිය  ණය මුදලකුත් හැකර්වරුන්  කොල්ලකෑමට උත්සාහ කරයි

ඉන්දියාවට ගෙවීමට ගිය ණය මුදලකුත් හැකර්වරුන් කොල්ලකෑමට උත්සාහ කරයි

23 April 2026

2026 උසස් පෙළ අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved