• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගිය වසරේ හදිසි අනතුරු නිසා මිලියන 1.5ක් රෝහල්ගත වෙයි

24 April 2026
in දේශීය, පුවත්
ගිය වසරේ  හදිසි අනතුරු නිසා  මිලියන 1.5ක් රෝහල්ගත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලැබීම සඳහා 2025 වසරේදී පුද්ගලයන් මිලියන 1.5ක් රෝහල්ගත වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ සහ කළමනාකරණ අංශ ප්‍රධානී, ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා අනාවරණය කරයි. රෝහල්ගත වන සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුම අනතුරක් නිසා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් කරා පැමිණෙන බව ද ඒ මහතා පෙන්වා දෙයි. ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා මෙම දත්ත අනාවරණය කළේය.
උත්සව සමයේ අනතුරු ඉහළ යාම
සෑම වසරකදීම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සති දෙක තුළ අනතුරු නිසා රෝහල්ගත වීම්වල සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සාමාන්‍ය සතියකදී හදිසි අනතුරු නිසා රජයේ රෝහල්වලට 25,000ක් පමණ පිරිසක් ඇතුළු වන අතර අවුරුදු සමය තුළ එම අගය 30,000 දක්වා ඉහළ යන බව වාර්තා වේ.
වැඩිපුරම වාර්තා වන අනතුරු
අලුත් අවුරුදු සතිය තුළ සහ ඊට පසු සතිය තුළ ප්‍රධාන වශයෙන් මාර්ග අනතුරු, වැටීම්, සතුන් සපා කෑම් සහ පහර කෑම් යන අනතුරු වර්ග ඉහළ යන බව හඳුනාගෙන තිබේ. පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ මෙම අනතුරු සහ පහරදීම්වල ඉහළ යාමක් දක්නට ලැබුණු බව වෛද්‍ය සමිත සිරිතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Next Post

රුපියල් ට්‍රිලියන 1.5ක මුදල් රටපුරා සංසරණය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ප්‍රහාරය හමුවේ ක්‍රියා කළ  ආරක්ෂක නිලධාරීන්ගේ  නිර්භීතභාවය  ජනපති ට්‍රම්ප්ගේ ඇගයීමට

හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ  යුද හමුදා සෙබළෙක්  කල්පිටියේදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

මැද පෙරදිග අර්බුදය හමුවේ ලක්වැසි අප බලාපොරොත්තු වූ තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ගාලු මුවදොර අබියසදී සියලු දෙනා මවිත කරමින් මනස සහ ශරීරය එක්තැන් කළ ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved