• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙහැවිරිදි දියණිය රුපියල් 40,000කට විකුණා ජංගම දුරකථනයක් ගත් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

27 April 2026
in දේශීය, පුවත්
දෙහැවිරිදි දියණිය  රුපියල් 40,000කට විකුණා  ජංගම දුරකථනයක් ගත්  මව සහ අනියම් සැමියා අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වයස අවුරුදු දෙකක කුඩා දැරියක රුපියල් 40,000ක මුදලකට විකුණා, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත් පුද්ගලයෙකු, දැරියගේ මව සහ දැරිය මිලදී ගත් කාන්තාව ධර්මපුරම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විසින් විකුණා දමා තිබූ දැරිය සහ මිලදී ගත් ජංගම දුරකථනය ද සිය භාරයට ගෙන ඇත.
මෙම අමානුෂික අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරියගේ මව, ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි දැරිය මිලදී ගත් බව කියන කාන්තාවකි. සැකකාර මව සිය අනියම් ස්වාමිපුරුෂයා සමඟ එක්ව මෙම ජාවාරම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ධර්මපුරම් ග්‍රාම නිලධාරීවරයා විසින් පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. දැරිය විකුණා ලබාගත් මුදලින් රුපියල් 15,000ක් වැය කර ජංගම දුරකථනයක් මිලදී ගෙන ඇති අතර, ඒ පිළිබඳව පොලිසිය ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් නිරුත්තර වී ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 2
Previous Post

පඤ්ඤාකර හිමියන්ගේ සාම පණිවිඩය යක්කලදී ලොවට ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව හෙට කැලණිය බලා

Next Post

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනයට ආයෝජන යෝජනා කැඳවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

19 හැවිරිදි තරුණයා  පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකකරුවන් 5ක් අත්අඩංගුවට

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

27 April 2026
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන්  අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

ඩීසල් ආනයනයේ අක්‍රමිකතා සෙවීමට  ඒකාබද්ධ විපක්ෂයෙන්  අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රටම එකට  මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම  ඇලහැරට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

19 හැවිරිදි තරුණයා  පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකකරුවන් 5ක් අත්අඩංගුවට

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

27 April 2026
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන්  අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන් අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved