නේපාලයට බලපෑ හදිසි ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යාව මේ වන විට 903 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එසේම, නේපාලයේ ජාතික ආපදා අධිකාරිය පවසන්නේ අතුරුදන් වූ සංඛ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යාව 4,200ක් බවයි.