• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහා භාණ්ඩාගාරයේ හැකර් සිද්ධිය මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් හෙට මුදල් කාරක සභාවට

29 April 2026
in දේශීය, පුවත්
මහා භාණ්ඩාගාරයේ හැකර් සිද්ධිය මහ බැංකු අධිපති සහ  භාණ්ඩාගාර ලේකම්  හෙට මුදල් කාරක සභාවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර් පාර්ශ්වයක් සතු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හෙට (30) රැස්වීමට නියමිත අතර ඒ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පස්වරු 2.00ට එම කාරක සභාව හමුවට කැඳවා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර තිබේ. මෙම සිද්ධියට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් පස් දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ විදෙස් ගමන් තහනමක් පනවනු ලැබූ අතර එම නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. රජයේ රස පරීක්ෂකවරයා, පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනයේ (CERT) ප්‍රධානියා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥයින්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට ද අධිකරණයේ අවසර හිමිව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පිටු 27ක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම විමර්ශනය සූක්ෂම සහ සංවේදී එකක් බැවින් අදාළ නඩු ගොනුව සේප්පුවේ තැන්පත් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, මෙවැනි වැරදි ඉදිරියට සිදුවීම වැළැක්වීම සඳහා වහාම කෙටි පියවර ගන්නා ලෙස මහ බැංකුවට වැඩිදුරටත් නියෝග කර තිබේ.

Post Views: 1
Previous Post

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට ට්‍රම්ප්ට ආරාධනා කර නැත

Next Post

දකුණු ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් සහන සේවකයින් තිදෙනෙකු ඇතුළු අට දෙනෙක් මියයති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන අර්බුදය නිසා  මෙවර කොළඹට  ලක්ෂ ගණනක් ගේන්නේ නෑ ටිල්වින් සිල්වා

ඉන්ධන අර්බුදය නිසා මෙවර කොළඹට ලක්ෂ ගණනක් ගේන්නේ නෑ ටිල්වින් සිල්වා

29 April 2026
මුදල් අමාත්‍යාංශයේ  කෝටි ගණනක අබිරහස් අතුරුදන් වීම  “හැක් කිරීමක්” ද නාමල් රාජපක්ෂගෙන්  ආණ්ඩුවට එරෙහිව බරපතලම චෝදනාව

තාක්ෂණික සංඥා මත පදනම්ව  යුරෝ මුදල් ඒකකය  ශක්තිමත් වෙයි

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය  යළිත් දැඩි අවදානමක?  වෛද්‍යවරුන් සියලු දෙනාටම  රජයෙන් ලැබුණු හදිසි නියෝගය මෙන්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්‍රියාකාරිකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ  චෝදනාවට ලක් වූ නිලධාරීන්ගේ  නඩු විභාගය  ඉන්දුනීසියානු හමුදා අධිකරණයේදී ඇරඹේ

ක්‍රියාකාරිකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට ලක් වූ නිලධාරීන්ගේ නඩු විභාගය ඉන්දුනීසියානු හමුදා අධිකරණයේදී ඇරඹේ

29 April 2026
ඉන්ධන අර්බුදය නිසා  මෙවර කොළඹට  ලක්ෂ ගණනක් ගේන්නේ නෑ ටිල්වින් සිල්වා

ඉන්ධන අර්බුදය නිසා මෙවර කොළඹට ලක්ෂ ගණනක් ගේන්නේ නෑ ටිල්වින් සිල්වා

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved