• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ක්‍රියාකාරිකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට ලක් වූ නිලධාරීන්ගේ නඩු විභාගය ඉන්දුනීසියානු හමුදා අධිකරණයේදී ඇරඹේ

29 April 2026
in පුවත්, විදෙස්
ක්‍රියාකාරිකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ  චෝදනාවට ලක් වූ නිලධාරීන්ගේ  නඩු විභාගය  ඉන්දුනීසියානු හමුදා අධිකරණයේදී ඇරඹේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දුනීසියානු සන්නද්ධ හමුදාවල මහජන භූමිකාව ව්‍යාප්ත කිරීමට එරෙහිව හඬ නැගූ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව මත හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව එරට හමුදා අධිකරණය හමුවේ බදාදා නඩු පවරන ලදී. මෙහිදී හමුදා අභිචෝදකයින් විසින් එම නිලධාරීන් සඳහා වසර 12ක උපරිම සිරදඬුවමක් ඉල්ලා සිටිනු ලැබීය.
මෙම ප්‍රහාරයට ලක්වූයේ ‘KontraS’ නමින් හැඳින්වෙන අතුරුදන් වූවන් සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් පිළිබඳ කොමිසමේ නියෝජ්‍ය සම්බන්ධීකාරක ඇන්ඩ්‍රි යුනුස් (Andrie Yunus) මහතායි. පසුගිය මාර්තු 12 වැනිදා යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් එල්ල කරන ලද මෙම ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ මුහුණ සහ ශරීරයෙන් 20%ක් පමණ පිළිස්සීම්වලට ලක්ව තිබේ. හමුදාවේ මැදිහත්වීම්වලට එරෙහිව විරෝධය පෑම හේතුවෙන් මොහු මෙම ප්‍රහාරයට ඉලක්ක වූ බවට සැකකෙරේ. මෙම සිදුවීමට පුද්ගලයන් 14 දෙනෙකු සම්බන්ධ බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරන අතර, සෙසු පිරිසට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

ඉන්ධන අර්බුදය නිසා මෙවර කොළඹට ලක්ෂ ගණනක් ගේන්නේ නෑ ටිල්වින් සිල්වා

Next Post

සරම්ප රෝගය සැක සහිත නම් වහාම වාර්තා කරන ලෙස සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
සරම්ප රෝගය සැක සහිත නම්  වහාම වාර්තා කරන ලෙස  සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

සරම්ප රෝගය සැක සහිත නම් වහාම වාර්තා කරන ලෙස සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ට්‍රම්ප්-ෂී සමුළුවේ චීන න්‍යාය පත්‍රයේ පෙරමුණ තායිවානයට

29 April 2026
දස දහස් ගණනකගේ  රැකියා සිහිනය සැබෑ වෙයි

දස දහස් ගණනකගේ රැකියා සිහිනය සැබෑ වෙයි

29 April 2026
ජනශක්ති ලිමිටඩ් කොළඹ කොටස් වෙළෙඳපොළේ  ගනුදෙනු නිල වශයෙන්  ආරම්භ කරයි

ජනශක්ති ලිමිටඩ් කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු නිල වශයෙන් ආරම්භ කරයි

29 April 2026
2026 වසරේ මේ දක්වා වාර්තා වූ  ප්‍රධාන මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ චෝදනා

2026 වසරේ මේ දක්වා වාර්තා වූ ප්‍රධාන මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ චෝදනා

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්-ෂී සමුළුවේ චීන න්‍යාය පත්‍රයේ පෙරමුණ තායිවානයට

29 April 2026
දස දහස් ගණනකගේ  රැකියා සිහිනය සැබෑ වෙයි

දස දහස් ගණනකගේ රැකියා සිහිනය සැබෑ වෙයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved