• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජකර්තා දුම්රිය අනතුරින් මියගිය සියල්ලන්ම කාන්තාවන් බව අනාවරණය වේ

29 April 2026
in පුවත්, විදෙස්
ජකර්තා දුම්රිය අනතුරින්  මියගිය සියල්ලන්ම  කාන්තාවන් බව  අනාවරණය වේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ආසන්නයේ මගී ප්‍රවාහන දුම්රියක් සහ දිගු දුර ධාවනය වන දුම්රියක් එකිනෙකා ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරින් මියගිය පුද්ගලයින් 16 දෙනාම කාන්තාවන් බව වාර්තා වේ. මියගිය සියලුම දෙනා ලිංගික හිරිහැර වැළැක්වීම සඳහා කාන්තාවන් වෙනුවෙන්ම වෙන් කර තිබූ විශේෂිත මැදිරියක ගමන් කරමින් සිටි අය බව තහවුරු වී ඇත. මියගිය පිරිස අතර KompasTV ආයතනයේ සේවය කළ 32 හැවිරිදි මාධ්‍යවේදිනියක වන නූර් අයිනා සහ 30 හැවිරිදි හරුම් අන්ජාර්සාරි යන අය ද සිටින බව වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් බහුතරය ද කාන්තාවන් වන අතර, කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම වෙන් කළ “ආරක්ෂිත කලාපය” තුළදීම මෙම මරණ සිදුවීම හේතුවෙන් එරට දුම්රිය මගීන් අතර විශාල බියක් සහ සැකයක් මතු වී තිබේ. මෙම අනතුරත් සමඟ ජකර්තා නුවර දෛනිකව දුම්රියෙන් ගමන් කරන කාන්තාවන් සිය ආරක්ෂාව පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 1
Previous Post

කන්තලේ ජනතාව වසර ගණනාවක් විඳි පීඩාවට නිමාවක් රුපියල් මිලියන 50ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි!

Next Post

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමට ජනපතිගෙන් උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙවර යල කන්නයේදී  කිසිදු පොහොර හිඟයක්  ඇති නොවන බවට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

මෙවර යල කන්නයේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

29 April 2026
කොළඹ තදාසන්න  විදුලි දුම්රිය සේවාව  ලබන වසර මුලදී ඇරඹේ

ඉරාන් වික්‍රමරත්න සජබ සියලු තනතුරුවලින් ඉවත් වෙයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් තීරණයක්

ලංගම රියදුරෙකුට ඇතිවූ හෘදයාබාධයක් නිසා  බස් රථය පාලනයෙන් ගිලිහෙයි විශාල අනතුරක් නූලෙන් වැළකේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙවර යල කන්නයේදී  කිසිදු පොහොර හිඟයක්  ඇති නොවන බවට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

මෙවර යල කන්නයේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

29 April 2026
කොළඹ තදාසන්න  විදුලි දුම්රිය සේවාව  ලබන වසර මුලදී ඇරඹේ

කොළඹ තදාසන්න විදුලි දුම්රිය සේවාව ලබන වසර මුලදී ඇරඹේ

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved