• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර නගරයේ මැයි දින රැළිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්

30 April 2026
in දේශීය, පුවත්
අනුරාධපුර නගරයේ  මැයි දින රැළිය වෙනුවෙන්  විශේෂ ආරක්ෂක සහ  රථවාහන සැලැස්මක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක කම්කරු දිනය වෙනුවෙන් කොළඹ නගරයට අමතරව දිවයිනේ සෙසු ප්‍රධාන නගරවල ද මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැලිය හෙට (01) දින පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් සහ විකල්ප මාර්ග හඳුන්වා දී ඇත.
මෙම මැයි දින පෙළපාලිය නිවන්තකචේතිය විදුහල අසල රාමකෘෂ්ණ ප්‍රදේශයෙන් ආරම්භ වී මාර්කට් පෙදෙස, බැංකු වටරවුම සහ ඩී.එස්. වටරවුම ඔස්සේ ගමන් කර නව බස් නැවතුම්පොළ භූමියේදී මහජන රැලිය පැවැත්වීමට නියමිතය. පෙළපාලිය ගමන් ගන්නා අවස්ථාවලදී නගරයේ ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බැවින් රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතුය.
පුත්තලම සහ කුරුණෑගල දෙස සිට පැමිණෙන රථවාහන දහයියාගම හන්දියේ සිට සිංහ කණුව අසලින් කොහොඹගස් හන්දිය හරහා යාපනය හන්දිය දක්වා ගමන් කර මහනුවර, යාපනය හෝ ත්‍රිකුණාමලය දෙසට ගමන් කළ හැකිය. එමෙන්ම මහනුවර, යාපනය සහ ත්‍රිකුණාමලය දෙස සිට පැමිණෙන රථවාහන යාපනය හන්දියේ සිට කොහොඹගස් හන්දිය හරහා සිංහ කණුව අසලින් දහයියාගම හන්දිය දක්වා ගමන් කර පුත්තලම සහ කුරුණෑගල දෙසට ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
මැයි දින රැලිය සඳහා පැමිණෙන වාහන ගාල් කිරීම වෙනුවෙන් විශේෂ ස්ථාන කිහිපයක් වෙන් කර ඇත. ඒ අනුව සිංහ කණුව සිට ඇණ කම්හල දක්වා මාර්ගයේ දකුණු පස ද, මිහිඳුපුර ක්‍රීඩාංගනය සහ විවේකානන්ද ක්‍රීඩාංගනය ද රථගාල් ලෙස භාවිත කළ හැකිය. මීට අමතරව පළාත් සභා වටරවුමේ සිට ආදිත්‍ය රෝහල දක්වා මාර්ගයේ වම් පස ද වාහන නැවැත්වීම සඳහා අවසර ලබා දී තිබේ. ආරක්ෂක කටයුතු සහ රථවාහන හැසිරවීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බැවින් පොලිස් උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

මැයි දින පෙළපාලි වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්

Next Post

ඉන්දියාවේ ඩිජිටල් වංචා ඉහළට වසරකදී අහිමි වූ මුදල ඩොලර් බිලියන 25ක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවේ ඩිජිටල් වංචා ඉහළට  වසරකදී අහිමි වූ මුදල  ඩොලර් බිලියන 25ක්

ඉන්දියාවේ ඩිජිටල් වංචා ඉහළට වසරකදී අහිමි වූ මුදල ඩොලර් බිලියන 25ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන්  දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත්  ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන් දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

2 May 2026
ඉන්දියාවේදී මංගල පෙරහැරේ  ගමන් ගත්  මනාලයෙකු වෙඩි තබා  ඝාතනය කෙරේ

ඉන්දියාවේදී මංගල පෙරහැරේ ගමන් ගත් මනාලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

2 May 2026
දැන් කවුරුත් කලබල වෙන්න එපා අත්අඩංගුවට ගන්නේ  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ

දැන් කවුරුත් කලබල වෙන්න එපා අත්අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ

2 May 2026
විදුලි පාරිභෝගිකයන්  96%කට සහනයක්

විදුලි පාරිභෝගිකයන් 96%කට සහනයක්

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන්  දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත්  ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන් දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

2 May 2026
ඉන්දියාවේදී මංගල පෙරහැරේ  ගමන් ගත්  මනාලයෙකු වෙඩි තබා  ඝාතනය කෙරේ

ඉන්දියාවේදී මංගල පෙරහැරේ ගමන් ගත් මනාලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved