• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුගල් කතා බිඳිමින් හම්බන්තොට වරාය බහාලුම් මෙහෙයුම්වලින් නව වාර්තාවක් පිහිටුවයි

30 April 2026
in දේශීය, පුවත්
කළුගල් කතා බිඳිමින්  හම්බන්තොට වරාය  බහාලුම් මෙහෙයුම්වලින්  නව වාර්තාවක් පිහිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සිය බහාලුම් මෙහෙයුම් ඉතිහාසයේ එක් නෞකාවකින් හැසිරවූ වැඩිම බහාලුම් පරිමාව වාර්තා කරමින් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. මෙඩීටරේනියන් නැව් සමාගමට (MSC) අයත් ‘MSC මාරි ලෙස්ලි’ නෞකාව සාර්ථකව මෙහෙයවීමත් සමග වරාය මෙම නව වාර්තාව පිහිටුවා ඇත.
මෙම නෞකාව 2026 අප්‍රේල් 11 වන දින සිට 15 වන දින දක්වා මෙහෙයවා ඇති අතර එහිදී හැසිරවූ බහාලුම් සංඛ්‍යාව 7,968කි. මෙහි සමස්ත පරිමාව TEU 13,260ක් ලෙස වාර්තා වේ. මෙම ජයග්‍රහණය මීට පෙර හම්බන්තොට වරායේ වැඩිම බහාලුම් පරිමාවන් වාර්තා කර තිබූ MSC ඉලෙනියා (TEU 12,957) සහ MSC රූබි (TEU 11,369) යන නෞකාවන් අභිබවා යාමකි. මෙලෙස කෙටි කලක් තුළ බහාලුම් මෙහෙයුම් ශීඝ්‍රයෙන් වර්ධනය වීම තුළින් වරාය සතු උසස් තාක්ෂණික කාර්යක්ෂමතාව සහ දැවැන්ත නෞකා හැසිරවීමට ඇති සූදානම මැනවින් පිළිබිඹු වන බව වරාය බලධාරීන් පෙන්වා දෙයි. මෙම සන්ධිස්ථානය හරහා කලාපීය බහාලුම් ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය සතු ශක්තිමත් භූමිකාව තවදුරටත් තහවුරු වී තිබේ.
Post Views: 1
Previous Post

ඉන්දියාවේ ඩිජිටල් වංචා ඉහළට වසරකදී අහිමි වූ මුදල ඩොලර් බිලියන 25ක්

Next Post

රුපියල අවප්‍රමාණය වීමෙන් මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළ යයි

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල අවප්‍රමාණය වීමෙන්  මෙරට ණය බර  රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළ යයි

රුපියල අවප්‍රමාණය වීමෙන් මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළ යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන්  දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත්  ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන් දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

2 May 2026
ඉන්දියාවේදී මංගල පෙරහැරේ  ගමන් ගත්  මනාලයෙකු වෙඩි තබා  ඝාතනය කෙරේ

ඉන්දියාවේදී මංගල පෙරහැරේ ගමන් ගත් මනාලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

2 May 2026
දැන් කවුරුත් කලබල වෙන්න එපා අත්අඩංගුවට ගන්නේ  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ

දැන් කවුරුත් කලබල වෙන්න එපා අත්අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ

2 May 2026
විදුලි පාරිභෝගිකයන්  96%කට සහනයක්

විදුලි පාරිභෝගිකයන් 96%කට සහනයක්

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන්  දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත්  ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන් දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

2 May 2026
ඉන්දියාවේදී මංගල පෙරහැරේ  ගමන් ගත්  මනාලයෙකු වෙඩි තබා  ඝාතනය කෙරේ

ඉන්දියාවේදී මංගල පෙරහැරේ ගමන් ගත් මනාලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved