• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් ලේකම් COPF කමිටුවට නොපැමිණියහොත් සිර දඬුවම් විඳීමට සිදුවන බවට අනතුරු ඇඟවීමක්

30 April 2026
in දේශීය, පුවත්
මුදල් ලේකම් COPF කමිටුවට  නොපැමිණියහොත්  සිර දඬුවම් විඳීමට සිදුවන බවට  අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම හෙට දින පාර්ලිමේන්තු මුදල් කමිටුව (COPF) වෙත නොපැමිණෙන බව ලිඛිතව දන්වා ඇති අතර, ඔහු එලෙස නොපැමිණෙන්නේ නම් ඔහුට එරෙහිව දඬුවම් කිරීමට කමිටු සභාපතිවරයාට බලය ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. ‘ෆී ලෝයර්ස්’ සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
මුදල් කමිටුව පිහිටුවා ඇත්තේ 2022 වසරේ සම්මත කළ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ වන අතර, එය උල්ලංඝනය කරන්නන්ට 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ දඬුවම් කළ හැකිය. කමිටුවක් වෙත කැඳවූ අයෙකු නොපැමිණීම පාර්ලිමේන්තුව හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඬුවම් කළ යුතු වරදකි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර දෙකක් නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරීම, දඩයක් නියම කිරීම හෝ මෙම දඬුවම් දෙකම ලබා දීමේ ප්‍රතිපාදන පවතින බව ඔහු පෙන්වා දෙයි.
මුදල් ලේකම්වරයා කමිටුවට සහභාගී නොකිරීමට ආණ්ඩුව ගත් තීරණය මගින් වංචා හා දූෂණ විරෝධී ක්‍රියාවලියේ ‘සුජාත භාවය’ අහිමි වන බව පවසන තෙන්නකෝන් මහතා, පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගැනීම සඳහා කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා නිසි පියවර ගත යුතු බව ද අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

අද දවසේ කාලගුණ අනාවැකිය:

Next Post

අධිවේගී මාර්ග සඳහා ලංගමයෙන් අලුත්ම සුඛෝපභෝගී බස් රථ 200ක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව  ආගමික වතාවත් මධ්‍යයේ  රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි අරඹයි

30 April 2026
දිවයින පුරා ක්‍රියාත්මක  විශේෂ පොලිස් මෙහෙයුමෙන්  සැකකරුවන් රැසක්  අත්අඩංගුවට

ඉන්දු – ඉරාන  විදේශ අමාත්‍යවරුන් අතර  කලාපීය ආරක්ෂාව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්

බලපත්‍ර උල්ලංඝනය කරමින්  වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 18ක්  තංගල්ලේදී පොලිස් භාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා ක්‍රියාත්මක  විශේෂ පොලිස් මෙහෙයුමෙන්  සැකකරුවන් රැසක්  අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුමෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

30 April 2026
ඉන්දු – ඉරාන  විදේශ අමාත්‍යවරුන් අතර  කලාපීය ආරක්ෂාව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්

ඉන්දු – ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර කලාපීය ආරක්ෂාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved