• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජිප්සම් බෝඩ් අස්සේ සඟවා මෙරටට ගෙනා කෝටි ගණනක කහ සහ කජු රේගු අත්අඩංගුවට

2 May 2026
in දේශීය, පුවත්
ජිප්සම් බෝඩ් අස්සේ සඟවා  මෙරටට ගෙනා  කෝටි ගණනක කහ සහ කජු  රේගු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජිප්සම් ප්ලාස්ටර් බෝඩ් (Gypsum standard plaster boards) ලෙස හඟවමින් ඉතා සූක්ෂ්ම ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි ගණනක් වටිනා කහ සහ කජු තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. මහනුවර, පන්විල ප්‍රදේශයේ පිහිටි සමාගමක් විසින් ආනයනය කරන ලද මෙම බහාලුම පරීක්ෂා කිරීමේදී, බාහිරින් සාමාන්‍ය ජිප්සම් බෝඩ් ලෙස පෙනෙන අයුරින් අසුරා තිබූ භාණ්ඩ තුළ මෙම තොගය සඟවා තිබී ඇත.
රේගු නිලධාරීන් අදාළ ජිප්සම් බෝඩ් කපා පරීක්ෂා කිරීමේදී ඒවා තුළ සඟවා තිබූ කහ කැබලි (Turmeric fingers) කිලෝග්‍රෑම් 16,000ක් සහ වේලන ලද කජු කිලෝග්‍රෑම් 1,150ක් සොයාගැනීමට සමත් විය. රේගුවට ප්‍රකාශ නොකර මෙලෙස හොර රහසේ භාණ්ඩ ගෙන්වීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
Post Views: 1
Previous Post

අද පායනුයේ මල් සඳ (Flower Moon) නාසා ආයතනයෙන් වෙසක් සඳට විශේෂ නමක්

Next Post

විශ්‍රාමික ලේකම්වරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස

Editor TTV News

Editor TTV News

Next Post
විශ්‍රාමික ලේකම්වරුන්ගේ සංගමයේ  නව සභාපති ලෙස

විශ්‍රාමික ලේකම්වරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රංග නිශාන්තගේ මරණය ගැන  ප්‍රකාශයක් ගැනීමට  උදය ගම්මන්පිල පොලිසියට කැඳවයි

රංග නිශාන්තගේ මරණය ගැන ප්‍රකාශයක් ගැනීමට උදය ගම්මන්පිල පොලිසියට කැඳවයි

6 May 2026
මෙට්‍රෝ බස් රථ සඳහා  රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක  සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

මෙට්‍රෝ බස් රථ සඳහා රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

6 May 2026
බාල බෙහෙත් නඩුව:

බාල බෙහෙත් නඩුව:

6 May 2026
මියගිය නිලධාරියාගේ  මරණය සම්බන්ධයෙන්  පවුලේ අය සැකයක්  පළ කර නැහැ අධිකරණ අමාත්‍ය

මියගිය නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් පවුලේ අය සැකයක් පළ කර නැහැ අධිකරණ අමාත්‍ය

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රංග නිශාන්තගේ මරණය ගැන  ප්‍රකාශයක් ගැනීමට  උදය ගම්මන්පිල පොලිසියට කැඳවයි

රංග නිශාන්තගේ මරණය ගැන ප්‍රකාශයක් ගැනීමට උදය ගම්මන්පිල පොලිසියට කැඳවයි

6 May 2026
මෙට්‍රෝ බස් රථ සඳහා  රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක  සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

මෙට්‍රෝ බස් රථ සඳහා රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved