• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්‍රාමික ලේකම්වරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස

2 May 2026
in දේශීය, පුවත්
විශ්‍රාමික ලේකම්වරුන්ගේ සංගමයේ  නව සභාපති ලෙස
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංගමයේ 10 වන වාර්ෂික සමුළුව පසුගියදා කොළඹ Waters Edge හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. හිටපු ජනාධිපති ලේකම්වරුන් ඇතුළු විශ්‍රාමික ලේකම්වරුන් 75 දෙනෙකු පමණ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී ඉදිරි වසර සඳහා සංගමයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කරගත් අතර, එහි සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතා පත් විය. සංගමයේ ලේකම් ලෙස නිමල් හෙට්ටිආරච්චි මහතා පත් වූ අතර, භාණ්ඩාගාරික ධූරය සඳහා හිටපු ලේකම් ආර්.ඒ.කේ. රණවක මහතා තෝරා පත් කර ගැනුණි.
මෙම සමුළුවේදී සමාජයීය වශයෙන් වැදගත් යෝජනා කිහිපයක් සම්මත කරගත් අතර, විශ්‍රාමික ලේකම්වරුන් සතු දීර්ඝකාලීන පළපුරුද්ද සහ අත්දැකීම් රටේ පොදු යහපත උදෙසා යෙදවීම ඉන් ප්‍රධාන වේ. මීට අමතරව යහපාලනය ප්‍රවර්ධනය කිරීමට සහාය වීම, ජාතික ආපදාවලදී පීඩාවට පත් පාර්ශ්වයන්ට උපකාර කිරීම සහ සාමාජික පවුල්වල දායකත්වය ඇතිව සමාජ සුබසාධන කටයුතු සංවිධානය කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
Post Views: 14
Previous Post

ජිප්සම් බෝඩ් අස්සේ සඟවා මෙරටට ගෙනා කෝටි ගණනක කහ සහ කජු රේගු අත්අඩංගුවට

Next Post

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ පාර්ක් වෑන්ග්-යෝල්ගේ ප්‍රධාන සැපයුම්කරු තායිලන්තයේ සිට පිටුවහල් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved