• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසු

නිපුනි වාසනා අද දිවයිනට

2 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී  ලක්මව රනින් සැරසු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිපුනි වාසනා ධර්මදාස ක්‍රීඩිකාව ඇතුළු කණ්ඩායම අද දිවයිනට පැමිණියහ. කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ තරග වැදුණු ඇය, අවසන් මහා තරගයේදී වියට්නාම ක්‍රීඩිකාව පරාජය කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළාය. මෙය 2026 වර්ෂයේ පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් ප්‍රථම රන් පදක්කම ලෙස ඉතිහාසයට එක්වේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි මෙම ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර, ලේකම් විංග් කමානඩර් විරාජ් ගමගේ මල්ලවපොර සංචිතයේ පුහුණුකරු, කළමනාකරු සහ ක්‍රිඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්ව සිටියහ. මල්ලවපොර ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර තලයේ රන් පදක්කමක් දිනාගනිමින් මෙරටට කීර්තියක් ගෙන ආ ගුවන් කාන්තා නිපුනි වාසනාගේ මෙම දක්ෂතාවය ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා ද විශාල දිරිගැන්වීමක් වනු ඇත.
Post Views: 0
Previous Post

දේශබන්දු ගොඩගේගේ ජීවිතය සහ උරුමය

Next Post

විදේශගත වන භික්ෂූන් වහන්සේලා සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන  ඉන්දියාවේ  නවතම අධිවේගී මාර්ගය  විවෘත කෙරේ

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ

2 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය  මිහායිල් මුරාෂ්කෝ  හෙට  ශ්‍රී ලංකාවට පැමිණේ

උණවටුනේදී  විදෙස් සංචාරකයන්ගේ ජංගම දුරකථන  සොරකම් කළ  පුද්ගලයෙකු අත්අඩංගුවට

මහා භාණ්ඩාගාරයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  ඉවත් කිරීමක් පිළිබඳ  රජයේ තීරණයක් නැත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන  ඉන්දියාවේ  නවතම අධිවේගී මාර්ගය  විවෘත කෙරේ

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ

2 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය  මිහායිල් මුරාෂ්කෝ  හෙට  ශ්‍රී ලංකාවට පැමිණේ

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ හෙට ශ්‍රී ලංකාවට පැමිණේ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved