• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනිත්තුවකින් මවකගේ සහ බිළිඳෙකුගේ දිවි බේරූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ ජීවිතාරක්ෂක සැත්කම

2 May 2026
in දේශීය, පුවත්
මිනිත්තුවකින්  මවකගේ සහ බිළිඳෙකුගේ දිවි බේරූ  වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ  ජීවිතාරක්ෂක සැත්කම
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අධි රුධිර පීඩනය සහ වලිප්පු තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටි ගැබිනි මවකගේ සහ ඇගේ නොමේරූ බිළිඳාගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා සමත්වී ඇත. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාගේ ෆේස්බුක් පිටුවෙහි සඳහන් වන පරිදි, මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලෙනි. සති 34ක ගැබිණියක්ව සිටි මෙම මව පළමුව මාවතගම රෝහලට ඇතුළත් කර තිබුණේ අධික රුධිර පීඩනය සහ වලිප්පුව හේතුවෙනි. තත්ත්වය බරපතළ වීම නිසා ඇය වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී ද ඇයට යළි වලිප්පුව සෑදීම සහ රුධිර පීඩනය ඉහළ යාම නිසා දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත වී ඇත.
එම අවස්ථාවේදී නෝම්බි ඇරීමට සූදානම් වෙමින් සිටි වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට රෝහලෙන් හදිසි කැඳවීමක් ලැබී ඇත. වහාම රෝහල වෙත පැමිණි ඔහු මවගේ පරීක්ෂා කිරීම්වලදී ඇයගේ හෘද ස්පන්දනය නැවතී ඇති බව හඳුනාගෙන තිබේ. මව සහ දරුවා බේරා ගැනීමට නම් හදිසි සැත්කමක් මගින් වැදෑමහ ඉවත් කළ යුතු බවත්, එවිට රුධිර පීඩනය පාලනය වී හෘද ස්පන්දනය යළි ආරම්භ වන බවත් ඔහු තීරණය කර ඇත. තත්පර 30ත් මිනිත්තුවත් අතර ඉතා කෙටි කාලසීමාවක් තුළ වෛද්‍ය ෂිහාබ්දීන් මහතා මෙම සිසේරියන් සැත්කම සාර්ථකව අවසන් කර මවගේ සහ බිළිඳාගේ ජීවිත බේරා ගැනීමට සමත් වී තිබේ. සති 34කදී උපන් මෙම බිළිඳා මේ වන විට නොමේරූ දරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා වෛද්‍යවරයාගේ වෘත්තීය දක්ෂතාවය සහ මානව හිතවාදී ක්‍රියාව අගය කරමින් සිය අදහස් පළ කර ඇත.
Post Views: 1
Previous Post

ඇමරිකාව මැදපෙරදිග මිත්‍ර රටවලට ඩොලර් බිලියන 8.6ක යුද අවි අලෙවියක් කොංග්‍රස් සභාවේ අනුමැතියකින් තොරව හදිසි තීරණයක්

Next Post

සගම රජමහා විහාරස්ථානයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයෙන් පසු  කියුබාවත් අත්පත් කරගන්නා බවට  ජනාධිපති ට්‍රම්ප්ගෙන්  විහිළු සහගත ප්‍රකාශයක්

ඉරානයෙන් පසු කියුබාවත් අත්පත් කරගන්නා බවට ජනාධිපති ට්‍රම්ප්ගෙන් විහිළු සහගත ප්‍රකාශයක්

2 May 2026
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ  ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ  ලෝක ශ්‍රේණිගත කිරීම්වල

මාලදිවයින් ජනාධිපතිවරයාගේ  ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන්  විශේෂ රථවාහන  සැලැස්මක්

කළුතර ක්‍රීඩා ක්ෂේත්‍රයට  නව පණක් ක්‍රීඩා සමාජ 70කට  රුපියල් ලක්ෂ 35ක වටිනාකමින් යුත්  ක්‍රීඩා උපකරණ පිරිනැමේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයෙන් පසු  කියුබාවත් අත්පත් කරගන්නා බවට  ජනාධිපති ට්‍රම්ප්ගෙන්  විහිළු සහගත ප්‍රකාශයක්

ඉරානයෙන් පසු කියුබාවත් අත්පත් කරගන්නා බවට ජනාධිපති ට්‍රම්ප්ගෙන් විහිළු සහගත ප්‍රකාශයක්

2 May 2026
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ  ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ  ලෝක ශ්‍රේණිගත කිරීම්වල

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved