• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාවට කෝප් කමිටුවේ මැදිහත්වීම පතමින් ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ලිපියක්

3 May 2026
in දේශීය, පුවත්
ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාවට කෝප් කමිටුවේ  මැදිහත්වීම පතමින්  ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ලිපියක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
භාණ්ඩාගාරයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් වංචාවක් හරහා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) හරහා පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඉල්ලීමක් කරයි. එම සංවිධානය මේ සම්බන්ධයෙන් කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
කොළඹදී අද (03) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සංවිධානයේ සාමාජික රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කළේ, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කතානායකවරයා වෙත මීට පෙර පැමිණිලි කළ ද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. එසේම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හරහා ද අපේක්ෂිත ප්‍රගතියක් අත් නොවූ බව ඔහු පෙන්වා දුන්නේය.
මුදල් අමාත්‍යාංශය විසින් අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට මාසයක කාලයක් ලබා දීම මෙම බරපතළ ප්‍රශ්නය යටපත් කිරීමේ උත්සාහයක් බවට චෝදනා කරන ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය, විගණකාධිපතිවරයා කේන්ද්‍ර කරගනිමින් මාධ්‍යයට විවෘත පූර්ණ විමර්ශනයක් කෝපා කමිටුව මගින් වහාම ආරම්භ කළ යුතු බව අවධාරණය කර සිටියි.
Post Views: 2
Previous Post

රාජ්‍ය සේවය ඩිජිටල් කිරීමට PIC-Net බලකාය පිහිටුවයි

Next Post

අයහපත් කාලගුණය නිසා බෙරගල – වැල්ලවාය මාර්ගයට ගසක් කඩාවැටෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අයහපත් කාලගුණය නිසා  බෙරගල – වැල්ලවාය මාර්ගයට  ගසක් කඩාවැටෙයි

අයහපත් කාලගුණය නිසා බෙරගල - වැල්ලවාය මාර්ගයට ගසක් කඩාවැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිය කරලා බොන්න නෙමෙයි

දිය කරලා බොන්න නෙමෙයි

3 May 2026
ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

3 May 2026
අල්ලස් කොමිසමෙන්  නොතීසි ලැබී නෑ

අල්ලස් කොමිසමෙන් නොතීසි ලැබී නෑ

3 May 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිය කරලා බොන්න නෙමෙයි

දිය කරලා බොන්න නෙමෙයි

3 May 2026
ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved