• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීන තානාපතිවරයාගෙන් ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත විශේෂ ලිපියක්

4 May 2026
in දේශීය, පුවත්, විදෙස්
චීන තානාපතිවරයාගෙන්  ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත  විශේෂ ලිපියක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් ශ්‍රී ලාංකේය තරුණ පරපුර අමතමින්, චීන තරුණ ප්‍රජාවගේ වත්මන් ස්වභාවය සහ දෙරට අතර පවතින සබඳතා පිළිබඳව විශේෂ ලිපියක් යොමු කර තිබේ.චීන තරුණයන් තම පෞද්ගලික සංවර්ධනය ජාතික සංවර්ධනය සමඟ බද්ධ වී ඇති බව දැඩිව විශ්වාස කරති. පසුගිය වසර පහ තුළ විශ්වවිද්‍යාල උපාධිධාරීන් 165,000කට වැඩි පිරිසක් ග්‍රාමීය පුනර්ජීවන කටයුතු සඳහා කැප වී ක්‍රියා කර ඇත.වයස අවුරුදු 35ට අඩු තරුණ පිරිස් චීනයේ ප්‍රධාන පර්යේෂණ ආයතන සහ ජාතික ව්‍යාපෘතිවල කොඳු නාරටිය බවට පත්ව සිටිති. 2025 වසරේ MIT තාක්ෂණික සමාලෝචනයේ “වසර 35ට අඩු නවෝත්පාදකයින් 35” ලැයිස්තුවට චීන විද්‍යාඥයින් සහ ව්‍යවසායකයින් 25 දෙනෙකු ඇතුළත් විය. එමෙන්ම චීන තරුණයන් ජීවිත කාලය පුරාම ඉගෙනීමට කැපවී සිටින අතර, 93.5%ක්ම රැකියාව කරන අතරතුර අඛණ්ඩව අධ්‍යාපනයේ නිරත වෙති.
චීන තරුණ පරපුර පරිභෝජනයේදී සන්නාම පසුපස හඹා නොයන අතර පිරිවැයට සරිලන වටිනාකමක් සහිත දේ මිලදී ගැනීමට වැඩි කැමැත්තක් දක්වති. එමෙන්ම ඔවුන් ලෝකය දැකීමටත් ලෝකය තම රට වෙත සාදරයෙන් පිළිගැනීමටත් බෙහෙවින් ලැදි පිරිසකි. 2024 වසරේ විදෙස් සංචාරවල නිරත වූවන්ගෙන් 67%ක්ම 80, 90 සහ 2000 දශකවල උපත ලැබූවන් වේ.
ශ්‍රී ලංකාවේ තරුණයන් නව තාක්ෂණය කෙරෙහි දක්වන උනන්දුව සහ ඔවුන්ගේ විවෘත මනස තානාපතිවරයාගේ පැසසුමට ලක්ව තිබේ. වාර්ෂිකව ශ්‍රී ලාංකේය සිසුන් 100කට වැඩි පිරිසකට චීනයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව හිමි වන අතර, දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල දහසකට අධික පිරිසක් පුහුණු වැඩසටහන් සඳහා චීනයට යති.අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ චීන සංචාරවලදී එළඹි එකඟතාවන්ට අනුව දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීන තානාපති කාර්යාලය කැපවී සිටින බවද එම ලිපියේ සඳහන් වේ.
Post Views: 5
Previous Post

වැලිකඩත් රැඳවියෙක් මරුට

Next Post

හැටන්හිදී ගිනිගත් ත්‍රීරෝදරථය දිස්වූ අයුරු

Editor TTV News

Editor TTV News

Next Post
හැටන්හිදී ගිනිගත් ත්‍රීරෝදරථය දිස්වූ අයුරු

හැටන්හිදී ගිනිගත් ත්‍රීරෝදරථය දිස්වූ අයුරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රංග නිශාන්තගේ මරණය ගැන  ප්‍රකාශයක් ගැනීමට  උදය ගම්මන්පිල පොලිසියට කැඳවයි

රංග නිශාන්තගේ මරණය ගැන ප්‍රකාශයක් ගැනීමට උදය ගම්මන්පිල පොලිසියට කැඳවයි

6 May 2026
මෙට්‍රෝ බස් රථ සඳහා  රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක  සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

මෙට්‍රෝ බස් රථ සඳහා රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

6 May 2026
බාල බෙහෙත් නඩුව:

බාල බෙහෙත් නඩුව:

6 May 2026
මියගිය නිලධාරියාගේ  මරණය සම්බන්ධයෙන්  පවුලේ අය සැකයක්  පළ කර නැහැ අධිකරණ අමාත්‍ය

මියගිය නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් පවුලේ අය සැකයක් පළ කර නැහැ අධිකරණ අමාත්‍ය

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රංග නිශාන්තගේ මරණය ගැන  ප්‍රකාශයක් ගැනීමට  උදය ගම්මන්පිල පොලිසියට කැඳවයි

රංග නිශාන්තගේ මරණය ගැන ප්‍රකාශයක් ගැනීමට උදය ගම්මන්පිල පොලිසියට කැඳවයි

6 May 2026
මෙට්‍රෝ බස් රථ සඳහා  රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක  සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

මෙට්‍රෝ බස් රථ සඳහා රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved