• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නෙවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

4 May 2026
in දේශීය, පුවත්
වැට් බදු සංශෝධනය  ප්‍රතිසංස්කරණයක් නෙවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද නව එකතු කළ අගය මත බදු (VAT) පනත් සංශෝධන කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.රජය ගෙන එන මෙම නව බදු සංශෝධන හරහා මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ව්‍යාපාර දැඩි අර්බුදයකට ලක්වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බදු දැල පුළුල් කිරීම සහ බදු අනුපාත ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය ඔහු ප්‍රශ්න කර සිටියි.මෙතෙක් යම් සහනයක් භුක්ති විඳි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) මෙවර බදු දැලට හසුකර ගැනීම හේතුවෙන් එම ව්‍යාපාරවල පැවැත්ම තර්ජනයට ලක්ව ඇති බව ඔහු පවසයි. මීට අමතරව මූල්‍ය සේවා සහ නැගී එන ඩිජිටල් ආර්ථිකය ද මෙම සංශෝධන හමුවේ දැඩි පීඩනයකට ලක්වන බව විපක්ෂ නායකවරයාගේ අදහසයි.රජයේ මෙම ක්‍රියාවලිය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් නොව හුදෙක් ජනතාව සහ ව්‍යාපාරිකයන් “මිරිකා ගැනීමක්” පමණක් බව ඔහු චෝදනා කරයි. ව්‍යාපාරවලට හුස්ම ගැනීමට ඉඩක් නැතිනම් ඒවාට නොනැසී පැවතීමට හෝ දියුණු වීමට හැකියාවක් නොලැබෙන බවත්, ව්‍යාපාර බිඳ වැටුණහොත් රජයට බදු අය කර ගැනීමට කිසිවක් ඉතිරි නොවන බවත් ඔහු අවධාරණය කර සිටියි.

Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි

Next Post

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුමේනියාවේ රැකියා පෙන්වා  ලක්ෂ 213ක් වංචාකළ  හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා පෙන්වා ලක්ෂ 213ක් වංචාකළ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

4 May 2026
ප්‍රමිතිය බාල වුවත්  ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු  තවදුරටත්

ප්‍රමිතිය බාල වුවත් ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු තවදුරටත්

4 May 2026
ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු පසුබෑමක ජොන්ස් හොප්කින්ස්  මහාචාර්ය ස්ටීව් හැන්කේ

ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු පසුබෑමක ජොන්ස් හොප්කින්ස් මහාචාර්ය ස්ටීව් හැන්කේ

4 May 2026
රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර්  ඉදිරිපත් කළ පෙත්සමක්  නිෂ්ප්‍රභ කෙරේ

රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුමේනියාවේ රැකියා පෙන්වා  ලක්ෂ 213ක් වංචාකළ  හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා පෙන්වා ලක්ෂ 213ක් වංචාකළ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

4 May 2026
ප්‍රමිතිය බාල වුවත්  ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු  තවදුරටත්

ප්‍රමිතිය බාල වුවත් ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු තවදුරටත්

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved