• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයෝජකයින්ට යහපත් ප්‍රවෘත්තියක් කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක ඒකක 145කින් ඉහළට

5 May 2026
in දේශීය, පුවත්
ආයෝජකයින්ට යහපත් ප්‍රවෘත්තියක් කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක  ඒකක 145කින් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ 04 දිනයේදී කැපීපෙනෙන වර්ධනයක් වාර්තා වූ අතර, ආයෝජකයින්ට යම් අස්වැසිල්ලක් ලබාදෙමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.47කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී එම දර්ශකය ඒකක 22,695ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ද ඒකක 37.08කින් ඉහළ යමින් ඒකක 6,244.64ක් ලෙස වාර්තා විය.
අද දිනයේදී රුපියල් බිලියන 4.80ක සමස්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර, එම පිරිවැටුමට වැඩිම දායකත්වයක් ලබාදුන්නේ ලංකා දුම්කොළ සමාගමයි. එම සමාගමේ රුපියල් බිලියන 2.38ක ගනුදෙනුවක් සිදු වූ අතර, එහිදී විදේශීය පාර්ශවයක් විකුණුම්කරු ලෙසත් දේශීය පාර්ශවයක් ගැනුම්කරු ලෙසත් කටයුතු කර තිබේ. දර්ශකයේ වර්ධනය සඳහා NDB, ඩයලොග් ආසියාටා, මෙල්ස්ටාකෝප්, කළම්බු ඩොක්යාඩ් සහ හරිස්චන්ද්‍ර මිල්ස් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබාදුන් අතර, දිනය තුළ සමාගම් 149ක කොටස් මිල ගණන් ඉහළ යාම ආයෝජකයින් අතර සුබවාදී තත්ත්වයක් ඇති කිරීමට හේතු විය.
Post Views: 0
Previous Post

මැදපෙරදිග යුද්ධයේ බලපෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වේගය අඩුවේ

Next Post

නොච්චියාගම රක්ෂිතයකින් පිළිස්සුණු කාන්තා මෘත ශරීරයක් හමුවේ

Editor TTV News

Editor TTV News

Next Post
නොච්චියාගම රක්ෂිතයකින්  පිළිස්සුණු  කාන්තා මෘත ශරීරයක්  හමුවේ

නොච්චියාගම රක්ෂිතයකින් පිළිස්සුණු කාන්තා මෘත ශරීරයක් හමුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 වසරේ  පළමු ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන්  පිරිස සෞදි අරාබියට  ලඟාවේ

2026 වසරේ පළමු ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන් පිරිස සෞදි අරාබියට ලඟාවේ

5 May 2026
අකුණු සහිත කාලගුණ  තත්ත්වය පිළිබඳ  අවවාදාත්මක නිවේදනය

අකුණු සහිත කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය

5 May 2026

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් අතුරුදහන් වීම පිළිබඳ විවාදයට ආණ්ඩුවේ එකඟතාව

5 May 2026
මහජන බැංකුවේ  ආසියානු බැංකු ඒකකයට  ශ්‍රී ලංකාවේ හොඳම  ආසියානු බැංකුව 2026 සම්මානය හිමිවේ

මහජන බැංකුවේ ආසියානු බැංකු ඒකකයට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය හිමිවේ

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ  පළමු ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන්  පිරිස සෞදි අරාබියට  ලඟාවේ

2026 වසරේ පළමු ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන් පිරිස සෞදි අරාබියට ලඟාවේ

5 May 2026
අකුණු සහිත කාලගුණ  තත්ත්වය පිළිබඳ  අවවාදාත්මක නිවේදනය

අකුණු සහිත කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved