• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජය ශ්‍රී මහා බෝධි අංකුරය සහ සර්වඥ ධාතූන් වහන්සේලා ඇමරිකාවේ ටෙක්සාස් වෙත වැඩම කරවයි

5 May 2026
in දේශීය, පුවත්
ජය ශ්‍රී මහා බෝධි අංකුරය සහ  සර්වඥ ධාතූන් වහන්සේලා  ඇමරිකාවේ ටෙක්සාස් වෙත  වැඩම කරවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා පසුගිය මැයි 01 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ගුවන් තොටුපළ වෙත වැඩම කරවා තිබේ.
මෙම ගෞරවනීය වැඩසටහන සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු දූත පිරිසක් සහ මහා සංඝරත්නය වැඩම කර සිටියහ. තවද, පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ කොන්සියුලර් ජනරාල් ලංකා පන්නිල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
ගුවන් තොටුපළේ සිට අති උත්කර්ෂවත් රථ පෙරහැරකින් මෙම පූජනීය වස්තූන් ටෙක්සාස්හි පිහිටි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවන ලදී. ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සහ වියට්නාම් ජාතික බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මහජන වන්දනාමාන කටයුතු සඳහා මැයි මස 02 වනදා සිට ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වේ.
Post Views: 1
Previous Post

විජේගේ පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයා විරුගම්බාක්කම් ආසනය ජයගනී

Next Post

අහස කළු කරමින් එන සුවිශේෂී කාලගුණ පෙරළිය

Editor TTV News

Editor TTV News

Next Post
අහස කළු කරමින් එන  සුවිශේෂී කාලගුණ පෙරළිය

අහස කළු කරමින් එන සුවිශේෂී කාලගුණ පෙරළිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 වසරේ  පළමු ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන්  පිරිස සෞදි අරාබියට  ලඟාවේ

2026 වසරේ පළමු ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන් පිරිස සෞදි අරාබියට ලඟාවේ

5 May 2026
අකුණු සහිත කාලගුණ  තත්ත්වය පිළිබඳ  අවවාදාත්මක නිවේදනය

අකුණු සහිත කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය

5 May 2026

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් අතුරුදහන් වීම පිළිබඳ විවාදයට ආණ්ඩුවේ එකඟතාව

5 May 2026
මහජන බැංකුවේ  ආසියානු බැංකු ඒකකයට  ශ්‍රී ලංකාවේ හොඳම  ආසියානු බැංකුව 2026 සම්මානය හිමිවේ

මහජන බැංකුවේ ආසියානු බැංකු ඒකකයට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය හිමිවේ

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ  පළමු ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන්  පිරිස සෞදි අරාබියට  ලඟාවේ

2026 වසරේ පළමු ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන් පිරිස සෞදි අරාබියට ලඟාවේ

5 May 2026
අකුණු සහිත කාලගුණ  තත්ත්වය පිළිබඳ  අවවාදාත්මක නිවේදනය

අකුණු සහිත කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved