• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශගුණයට ඔරොත්තු දෙන තිරසාර ජල සැපයුම් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

5 May 2026
in දේශීය, පුවත්
දේශගුණයට ඔරොත්තු දෙන  තිරසාර ජල සැපයුම් ව්‍යාපෘතියට  කැබිනට් අනුමැතිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහිත තිරසර ජල සැපයුම් හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විශ්වසනීය ජල සැපයුම් සේවා වැඩිදියුණු කිරීම, යටිතල පහසුකම්වල දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ බස්නාහිර පළාතේ ආදායම් නොලබන ජල ප්‍රතිශතය අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වන අතර, ඉන් ඩොලර් මිලියන 200ක් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දීමට නියමිතය.
ක්‍රියාත්මක කිරීමට නියමිත උප ව්‍යාපෘති
අඹතලේ ජල පිරිපහදු පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
ජුබිලි ජලසම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
කොලොන්නාව ආදායම් නොලබන ජල කළමනාකරණ ව්‍යාපෘතිය
ඝනමීටර 20,000ක ධාරිතාවක් සහිත ලුණුගම්වෙහෙර ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය
යාපනය අපජල ව්‍යාපෘතිය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව අදාළ ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
Post Views: 3
Previous Post

කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට දෙන්න මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Next Post

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ICC තුන් ඉරියව්  ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වල  චමරි අතපත්තු තෙවැනි ස්ථානයට

ICC තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු තෙවැනි ස්ථානයට

5 May 2026
SHEIN ආයතනය අයර්ලන්ත  නියාමකයාගේ විමර්ශනයෙන් පසු  දත්ත රෙගුලාසිවලට අනුකූලව  කටයුතු කරන බවට ප්‍රතිඥා දෙයි

ඉන්දීය ප්‍රාන්ත මහ ඇමතිවරිය  මැතිවරණ පරාජයෙන් පසු  ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි

එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක පෙරළියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ICC තුන් ඉරියව්  ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වල  චමරි අතපත්තු තෙවැනි ස්ථානයට

ICC තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු තෙවැනි ස්ථානයට

5 May 2026
SHEIN ආයතනය අයර්ලන්ත  නියාමකයාගේ විමර්ශනයෙන් පසු  දත්ත රෙගුලාසිවලට අනුකූලව  කටයුතු කරන බවට ප්‍රතිඥා දෙයි

SHEIN ආයතනය අයර්ලන්ත නියාමකයාගේ විමර්ශනයෙන් පසු දත්ත රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවට ප්‍රතිඥා දෙයි

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved