• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට රුසියාවේ සහාය

6 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය  නවීන තාක්ෂණයෙන්  සවිබල ගැන්වීමට  රුසියාවේ සහාය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා සහ මෙරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව, රුසියානු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. මෙම සංචාරයේ මූලික අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් පද්ධතිය සහ වෛද්‍ය අධ්‍යාපන ආයතන නවීන තාක්ෂණික මෙවලම්වලින් බලගැන්විය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමයි.
ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර සහ හදිසි අනතුරු ඒකකයන්හි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ රුසියානු අමාත්‍යවරයා, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය. දෙරට අතර වෛද්‍ය දැනුම සහ තාක්ෂණය හුවමාරු කරගැනීම මඟින් සෞඛ්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ. දෙපාර්ශ්වය අතර පවතින මිත්‍රත්වය සනිටුහන් කරමින් මෙහිදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
Post Views: 1
Previous Post

සුළි කුණාටුවෙන් පීඩාවට පත් කඳුකරයේ එළවළු ගොවීන් නැංවීමට ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 2ක ආධාර

Next Post

ඊශ්‍රායලයේ පියවර සම්බන්ධයෙන් ජර්මනිය ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

කිරින්ද වෙරළට  කාන්තා මළ සිරුරක් ගොඩගසයි  අනන්‍යතාව හඳුනා ගැනීමට  සහාය පතයි

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්  සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා  අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

ග්‍රෑන්ඩ්පාස්හිදී රුපියල් ලක්ෂ ගණනක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු දැලේ

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved