• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිලියන 40ක ඩිජිටල් හැඳුනුම්පත් ටෙන්ඩරය කළු ලැයිස්තුගත ඉන්දියානු සමාගමකට?

විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් අනාවරණයක්

7 May 2026
in දේශීය, පුවත්
බිලියන 40ක ඩිජිටල් හැඳුනුම්පත්  ටෙන්ඩරය කළු ලැයිස්තුගත  ඉන්දියානු සමාගමකට?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ යෝජිත රුපියල් බිලියන 40ක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ටෙන්ඩරය කළු ලැයිස්තුගත ඉන්දියානු සමාගමකට ලබා දීමට සූදානම් වන බවට ජාතික වෘත්තීය සමිති සහ සිවිල් පෙරමුණේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා බරපතළ හෙළිදරව්වක් සිදු කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් රජය වහාම රටට පැහැදිලි කිරීමක් ලබා දිය යුතු බවයි.
ඇඟිලි සලකුණු සහ අයිරිස් (Iris) දත්ත ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවගේ අතිශය සංවේදී ජෛවමිතික තොරතුරු විදේශීය සමාගමකට මෙලෙස භාරදීම ජාතික ආරක්ෂාවට මෙන්ම පුද්ගලික දත්ත රහස්‍යභාවයට බරපතළ තර්ජනයක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම අදාළ සමාගම මීට පෙර ගැටලුකාරී වාර්තා සහිත කළු ලැයිස්තුගත ආයතනයක් බවට තොරතුරු පවතින පසුබිමක, මෙවැනි තීරණයක් ගැනීම පිටුපස ඇති විනිවිදභාවය පිළිබඳව ඔහු ප්‍රශ්න කර සිටියි. දේශීය දත්ත පද්ධතියක ආරක්ෂාව විදේශීය පාලනයකට නතු කිරීමේ අවදානම පිළිබඳව සිවිල් සංවිධාන මේ වන විට සිය දැඩි අවධානය යොමු කර තිබේ.
Post Views: 0
Previous Post

පුවත් කලාවේ දැවැන්තයා සී.එන්.එන්. නිර්මාතෘ ටෙඩ් ටර්නර් සමුගනී

Next Post

ගල්අඟුරු වංචාව වසා ගැනීමට ඉංජිනේරුවන්ට කප්පම් දී ඇති බවට චෝදනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිටිගල හොරන්ගල්ලේ  දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

පිටිගල හොරන්ගල්ලේ දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

7 May 2026
ඉතිහාසයේ පළමුවරට  ලංකාවේ ඒක පුද්ගල  ආදායම ඩොලර් 5000 ඉක්මවයි

නඩු දහසක් හමුවේ වුවද  2029 ජයග්‍රහණය නාමල් සතුයි  ඉන්දික අනුරුද්ධ සහතික වෙයි

වියට්නාම ජනාධිපතිවරයා  පිළිගන්න පාර්ලිමේන්තුව සූදානම් අද හවස විශේෂ පෙරහුරුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිටිගල හොරන්ගල්ලේ  දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

පිටිගල හොරන්ගල්ලේ දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

7 May 2026
ඉතිහාසයේ පළමුවරට  ලංකාවේ ඒක පුද්ගල  ආදායම ඩොලර් 5000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved