• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්අඟුරු වංචාව වසා ගැනීමට ඉංජිනේරුවන්ට කප්පම් දී ඇති බවට චෝදනාවක්

7 May 2026
in දේශීය, පුවත්
ගල්අඟුරු වංචාව  වසා ගැනීමට ඉංජිනේරුවන්ට  කප්පම් දී ඇති බවට චෝදනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගල්අඟුරු වංචාව යටපත් කිරීමේ අරමුණින් ඉංජිනේරුවන්ට ලක්ෂ ගණනින් දීමනා ලබා දී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා චෝදනා කරයි. ගල්අඟුරු බලාගාරයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙලෙස “කප්පම්” ස්වරූපයෙන් දීමනා ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.
විදුලිබල මණ්ඩලය සමාගම් හයකට වෙන් කිරීම නිසා සේවකයන් මෙන්ම පාරිභෝගිකයන් ද දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත්, ඉහළ නිලධාරීන්ට පමණක් වරප්‍රසාද ලබා දෙමින් පහළ සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කර ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ වන විට ජනන, සම්ප්‍රේෂණ සහ පද්ධති පාලන යන සියලු සමාගම් බරපතළ මූල්‍ය අර්බුදයක පවතින බවත්, බෙදාහැරීම් සමාගම් පවා අඩාල වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. මෙම තත්ත්වය සමස්ත විදුලි පාරිභෝගිකයන්ට ඍජුවම බලපාන ඛේදනීය තත්ත්වයක් බව ඒ මහතා අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

බිලියන 40ක ඩිජිටල් හැඳුනුම්පත් ටෙන්ඩරය කළු ලැයිස්තුගත ඉන්දියානු සමාගමකට?

Next Post

රජය පොරොන්දු ඉටු නොකරන්නේ ඇයි සජිත් ප්‍රේමදාසගෙන් බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශ්න වැලක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිටිගල හොරන්ගල්ලේ  දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

පිටිගල හොරන්ගල්ලේ දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

7 May 2026
ඉතිහාසයේ පළමුවරට  ලංකාවේ ඒක පුද්ගල  ආදායම ඩොලර් 5000 ඉක්මවයි

නඩු දහසක් හමුවේ වුවද  2029 ජයග්‍රහණය නාමල් සතුයි  ඉන්දික අනුරුද්ධ සහතික වෙයි

වියට්නාම ජනාධිපතිවරයා  පිළිගන්න පාර්ලිමේන්තුව සූදානම් අද හවස විශේෂ පෙරහුරුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිටිගල හොරන්ගල්ලේ  දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

පිටිගල හොරන්ගල්ලේ දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

7 May 2026
ඉතිහාසයේ පළමුවරට  ලංකාවේ ඒක පුද්ගල  ආදායම ඩොලර් 5000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved