• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

7 May 2026
in දේශීය, පුවත්
කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස නියෝග
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඇප මත මුදාහැර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවට අදාළව මොහුට එරෙහිව පවතින නඩු විභාගය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ. මීට පෙර ඔහුට ලබා දී තිබූ ඇප නියෝගය අවලංගු කිරීමට අධිකරණය තීරණය කර ඇති අතර, ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන ලෙස පොලීසියට උපදෙස් ලැබී ඇත.
Post Views: 6
Previous Post

විෂය භාර ඇමතිවරයා කරුණු ඉදිරිපත් කරන්නේ මහපොළොවේ සිටදැයි විපක්ෂය ප්‍රශ්න කරයි

Next Post

ආණ්ඩුවට එකතු වන බවට පැතිර යන කටකතා හර්ෂ ද සිල්වා ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සිය ඉල්ලා අස්වීමේ ලිපිය  මාධ්‍යයට ගිය හැටි  කුරුණෑගල මාලිමා මන්ත්‍රී  ප්‍රශ්න කරයි

සිය ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍යයට ගිය හැටි කුරුණෑගල මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි

7 May 2026
බොරලැස්ගමුවේදී  සහෝදරයා අතින් සහෝදරයා  මැරුම් කයි

බොරලැස්ගමුවේදී සහෝදරයා අතින් සහෝදරයා මැරුම් කයි

7 May 2026
ආණ්ඩුවට එකතු වන බවට  පැතිර යන කටකතා  හර්ෂ ද සිල්වා  ප්‍රතික්ෂේප කරයි

ආණ්ඩුවට එකතු වන බවට පැතිර යන කටකතා හර්ෂ ද සිල්වා ප්‍රතික්ෂේප කරයි

7 May 2026
කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස නියෝග

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිය ඉල්ලා අස්වීමේ ලිපිය  මාධ්‍යයට ගිය හැටි  කුරුණෑගල මාලිමා මන්ත්‍රී  ප්‍රශ්න කරයි

සිය ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍යයට ගිය හැටි කුරුණෑගල මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි

7 May 2026
බොරලැස්ගමුවේදී  සහෝදරයා අතින් සහෝදරයා  මැරුම් කයි

බොරලැස්ගමුවේදී සහෝදරයා අතින් සහෝදරයා මැරුම් කයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved