• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

A9 මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ කොටසක් පිඟා ඔයට නාය යයි

විශාල අනතුරක ලකුණු

7 May 2026
in දේශීය, පුවත්
A9 මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ  කොටසක් පිඟා ඔයට නාය යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර – යාපනය ප්‍රධාන A9 මාර්ගයේ අඹතැන්න නගරය ආසන්නයේ පිහිටි රජයේ ගොවිපළ ඉදිරිපිට මාර්ගයේ කොටසක් පිඟා ඔයට නාය යාම හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. පසුගිය අධික වැසි සමයේ සිදු වූ මෙම නාය යාම සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිසි අවධානයක් යොමු කර නොමැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.
දෛනිකව අධික රථ වාහන සංඛ්‍යාවක් ධාවනය වන මෙම මාර්ගයේ අදාළ ස්ථානය මේ වන විට නාය යාම හේතුවෙන් අවදානමට ලක්ව ඇතත්, රියදුරන් දැනුවත් කිරීම සඳහා අවම වශයෙන් අනතුරු ඇඟවීමේ පුවරුවක් හෝ සවිකිරීමට බලධාරීන් කටයුතු කර නොමැත. ඉදිරි වැසි සමය ආරම්භ වීමත් සමඟ මෙම නාය යාම තවදුරටත් වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බව පෙන්වා දෙන ජනතාව, මෙය මහා පරිමාණ අනතුරකට අත වැනීමක් බව පවසති. මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී සුදුසු ආරක්ෂිත පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිති.
Post Views: 0
Previous Post

ව්‍යාජ ඩොලර් 5200ක් සමඟ ටජකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ගාල්ලේදී අත්අඩංගුවට

Next Post

සමාජ මාධ්‍ය ඇබ්බැහි වීමේ නඩුවේ තීන්දුව අවලංගු කරන ලෙස Meta සමාගමෙන් ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

උණ රෝගයක් හේතුවෙන්  දෙනියාය කලාපයේ  පාසල් හතරක් හෙට වැසේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved